Pinibara Malak / පිනිබර මලක් (ගේය කාව්‍ය සංග්‍රහය )

$1.08

  • LKR: රු 225.00

3 X Rs. 0.36 with mintpay_info_icon_woocommerce

2017 රාජ්‍ය සාහිත්‍ය සම්මානිත ගේය කාව්‍ය සංග්‍රහය
කුලරත්න ආරියවංශ

Description

Pinibara Malak

“කුලරත්න ආරියවංශ යනු කවුරුදැයි මේ ගීතාවලිය අපට වටහා දෙන්නේ ය. සවන් දෙන්න. අප නෑසූ ගීයක් හෝ අප නොදන්නා ගීයක් හෝ අපට නොරිසි ගීයක් හෝ ඒ අතර ඇත්දැයි සිතන්න. නැත. සැබැවින් මේ සෑම ගීයක්ම කවදා හෝ අපගේ ජීවිත ප්රහර්ෂයෙන් ප්රමුදිත වූ මොහොතක දී අප සමීපයෙහි ප්රතිරාව නංවා ඇත්තේ ය. අප වේදනාවෙන් රිදුම් කා හඬාවැටුණු තැනක දී දයාර්ද්ර ව සරණ සලසා ඇත්තේ ය. මේ නම් පුරා දශක ගණනාවක් අපගේ අධ්යාත්මය සුවපත් කළ ගීත ය; රසාලිප්ත ගීත ය; අරුත් සරු ගීත ය. කුලරත්න ආරියවංශගේ ගේය කාව්ය රචනා කෞශල්යය විදහා දක්වන්නට මේ ගීතාවලිය මැ විනා වෙනත් අටුවා ටීකා සන්න ටිප්පණී කුමටද?”
ජ්යෙෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා මේ ගීතාවලිය මුල් වරට එළිදැක්වූ අවස්ථාවේ ඊට ලියූ වදන් පෙළකි.

Additional information

Weight 0.15 kg
Genre

Classical

Author

Kularathna Ariyawansha

Reviews (0)

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

You may also like…

× Hi!