,

Iresha / ඉරේෂා

(1 customer review)

$2.88

  • LKR: රු 600.00

or 3 installments of $0.96 with

Availability: Only 1 left in stock

1970 දශකයේ New Sound, Gemtone සහ Sooriya ලේබලයන්ට ගැයූ මුල් තැටි වලින් උකහාගෙන ඒ ආකාරයෙන්ම කිසිදු විකෘති කිරීමකින් තොරව ඉදිරිපත් කර ඇත. මෙම ගී එකතුව අතරින් ඈත එපිට සඳ ගීතය හැර අන් කිසිදු ගීතයක් නැවත කිසිදු තැටියකට, කැසට් පටයකට හෝ CD තැටියකට ගායනා කර නොමැති අතර නීල ජලාසේ ගීතය සජීවී විදෙස් ප්‍රසංගයක ගැයූවක් ලෙස Singlanka නිකුත් කල සිසින්ද්‍රා ගී එකතුවේ ඇත. ඉතා දුර්ලභ ගී එකතුවකි.

  1. Iresha- ඉරේෂා
  2. Sirima bo mada- සිරිමා බෝ මැඩ
  3. Obe kata handa- ඔබේ කටහඬ
  4. Seenen lanwee- සීනෙන් ලංවී
  5. Kageda kiriliye- කාගේද කිරිලියේ
  6. Punchi putha mage- පුංචි පුතා මගේ
  7. Neela jalase- නීල ජලාසේ
  8. Ma prema geethe- මා ප්‍රේම ගීතේ
  9. Hamuwu than wenwee- හමුවූ තැන වෙන්වී
  10. Hiroshima purawaraye- හිරෝෂිමා පුරවරයේ
  11. Awe awe bayen- ආවේ ආවේ බයෙන්
  12. Atha epita sanda- ඈත එපිට සඳ
  13. Galana halena- ගලනා හැලෙනා
  14. Natapan nayihami- නටපන් නයිහාමි
    Weight0.1 kg
    Artist

    Indrani Wijayabandara, Sisira Senarathne

    Genre

    Classical

    Label

    Singlanka, Sisindra

    1 review for Iresha / ඉරේෂා

    1. Vihanga Bogastanne

      This album is the best album of the singing couple SISINDRA yet.

      This contain some original songs that came on Vinyl EP Records.
      Some of the songs in this album give me a cute picture in my mind.
      A great collection of songs.

    Add a review

    Your email address will not be published. Required fields are marked *

    You may also like…

    0
      0
      Your Cart
      Your cart is emptyReturn to Shop