- 1500 ගණන්වල මුල් භාගයේ ඉතාලියේ විසු සාර්ථක දේශපාලනඥයෙකු සහ දක්ෂ රාජ්‍ය තාන්ත්‍රිකයෙක්වූ නිකොලෝ මැකියාවෙලි විසින් රචිත The Prince කෘතියේ සිංහල පරිවර්තනයයි කුමාරයා.
- එවකට ඉතාලියේ පැවැති දේශපාලන අස්ථාවරත්වය සහ අරාජිකත්වය කෙරෙහි තිබු කලකිරීම සහ රට රැකගැනීම උදෙසා වංශවත් මෙඩිසි පවුල පෙළැඹවීම මේ කෘතිය අරභයා ඔහුගේ ආසන්නතම අරමුණ විණැයි විචාරක මතයයි.
- අද වනවිට මෙහි අන්තර්ගතය ලොව බොහෝ රටවල නා නා විධ පාලකයන් විසින් නොයෙක් වර අත්හදා බලා ඇත.
- වර්තමානයේ එය සදාතනික වටිනාකමක් සහිත දේශපාලන ග්‍රන්ථයක් බවට සැලකේ.
Politics, Books
Kumaraya / කුමාරයා
රු 350.00
- USD: $1.68
Out of stock
SKU: NCS15-0001
Categories: Politics, Books
Tags: Niccolò Machiavelli, Premachandra Alwis- ප්‍රේමචන්ද්‍ර අල්විස්, Sooriya Publishers, The Prince, Translation
Description
Additional information
| Pubisher | Sooriya Publishers |
|---|---|
| Author | Premachandra Alwis- ප්‍රේමචන්ද්‍ර අල්විස් |
| IBSN-13 | 9789559348787 |
| Book Code | NCS15-0001 |
Reviews (0)
Only logged in customers who have purchased this product may leave a review.
You may also like…
-
Sales
Jeevitha Rakshana Alevikaruwekuge Mehewara /ජීවිත රක්ෂණ අලෙවිකරුවෙකුගේ මෙහෙවර
රු 275.00- USD: $1.32
Add to cart
Related products
-
Self-help
Diyunuwe Ran Doratuwa 1 /දියුණුවේ රන් දොරටුව 1
රු 500.00Original price was: රු 500.00.රු 450.00Current price is: රු 450.00.- USD: $2.16
Read more -
Self-help
Jeewithaya Dinanne Mehemayi / ජීවිතය දිනන්නේ මෙහෙමයි
රු 700.00Original price was: රු 700.00.රු 630.00Current price is: රු 630.00.- USD: $3.02
Read more -
Psychology
Iriyaw Pawasana Thorathuru / ඉරියව් පවසන තොරතුරු
රු 850.00Original price was: රු 850.00.රු 807.50Current price is: රු 807.50.- USD: $3.88
Read more





Reviews
There are no reviews yet.