,

Api Kumata Gatemuda? / අපි කුමට ගැටෙමුද?

$3.74

  • LKR: රු 780.00

3 X Rs. 1.25 with mintpay_info_icon_woocommerce

Availability: Only 2 left in stock

Description

Api Kumata Gatemuda?

ඇමෙරිකානු ජාතික ස්ත්‍රී/පුරුෂ සබඳතා පිලිබඳ ප්‍රවීණ උපදේශකවරයෙකු වන John Grayගේ Why Mars and Venus Collide කෘතියේ සිංහළ පරිවර්තනයයි.

  • මෙම පොත මානසික ආතතිය හා අපගේ හෝමෝන අභ්‍යන්තර ආතතියට සම්බන්ධ වන්නේ කෙසේද යන්න පිළිබඳව වැඩි අවධානයක් යොමු කරයි.
  • වර්තමාන කාර්යබහුල හා වෘත්තීය අරමුණු කරගත් පරිසරය තුළ සබඳතා වඩාත් සංකීර්ණ වී ඇති අතර පුරුෂයින් හා ස්ත්‍රීන් පෙර නොවූ විරූ ආකාරයේ ආතතියකට මුහුණ දෙති.
  • බොහෝ පිරිමින් සහ කාන්තාවන් මානසික ආතතියට ඔවුනොවුනට වෙනස් ආකාරයකින් ප්‍රතික්‍රියා කිරීමට දැඩි වෙහෙසක් දරන බව සම්පූර්ණයෙන්ම නොදැන සිටිති.
  • එලෙස ඔවුනොවුනට ආවේනික ආකාර වලින් ප්‍රතිචාර දක්වනවා පමණක් නොව, මානසික ආතතිය දුරු කිරීම සඳහා ඔවුන්ට අවශ්‍ය සහයෝගයද වෙනස් වේ.
  • වෙනස්කම් පිළිගැනීමෙන් අපගේ සම්බන්ධතාවන්හි අනවබෝධයන් තුනී කරගත හැක.
  • ඔවුනොවුන්ගේ වෙනස්කම් පිළිබඳව අවදියෙන් සිටීම සහ වටහාගැනීම ගැටුම් නිරාකරණයේ අඩක් පමණි, අනෙක් භාගය ක්‍රියාවයි.

Additional information

Weight 0.31 kg
Pubisher

Wijesooriya Grantha Kendraya – විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය

Author

Ariyarathna Chandrawansa – ආරියරත්න චන්ද්‍රවංශ

IBSN-13

9789556528060

Book Code

NCS13-0033

Reviews (0)

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.