Awasan Deshanya / අවසන් දේශනය

$2.30

  • LKR: රු 480.00

or 3 installments of $0.77 with

සුප්‍රකට CARNEGIE MELLON විශ්ව විද්‍යාලයේ මහාචාර්ය RANDY PAUSH ගේ ලොව අලෙවි වාර්තා තැබූ THE LAST LECTURE කෘතියේ සිංහළ පරිවර්තනය.

Availability: In stock

Awasan Deshanya

  • බොහෝ මහාචාර්යවරු ‘අන්තිම දේශනය’ නමින් දේශන පවත්වති.
  • මහාචාර්යවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ ඔවුන්ගේ අභාවයආසන්න යැයි උපකල්පනය කර ඔවුන්ට වඩාත්ම වැදගත් දෙය පිළිබඳව අවධානය යොමු කරන ලෙසයි.
  • එය අපගේ අවසාන අවස්ථාව බව අප දැන සිටියේ නම් අප ලෝකයට ලබා දෙන ප්‍රතිභාව (wisdom) කුමක්ද?
  • අපට හෙට අතුරුදහන් වීමට සිදුවුවහොත්, අපගේ සිහිවටනය ලෙස අපට අවශ්‍ය වන්නේ කුමක්ද?
  • කානගී මෙලන් හි පරිගණක විද්‍යා මහාචාර්ය රැන්ඩි පෝෂ්ගෙන් ද එවැනි දේශනයක් ලබා දෙන ලෙස විශ්ව විද්‍යාලය ඉල්ලා සිටියි.
  • ඒ වනවිටත් ඔහු දරුණු පිලිකාවක ගොදුරක්ව ඉදිරි මාස කිහිපය තුල මියයාමට නියමිත සිටින බැවින් එය ඔහුගේ අවසාන කතාව ලෙස අමුතුවෙන් සිතාගත යුතු නැත.
  • නමුත් ඔහු දුන් දේශනය, ‘සැබවින්ම ඔබේ ළමා සිහින සාක්ෂාත් කර ගැනීම’, මිස මියයාම ගැන නොවේ.
  • එය බාධක ජය ගැනීමේ වැදගත්කම, අන් අයගේ සිහින සක්‍රීය කිරීම, සෑම මොහොතක්ම අල්ලා ගැනීම ය.
  • එය රැන්ඩි විශ්වාස කළ සෑම දෙයකම සාරාංශයකි. ඒ ජීවත් වීම ගැන ය.
  • මෙහි රැන්ඩි පෝෂ් විසින් ඔහුගේ දේශනය එවැනි ප්‍රපංචයක් බවට පත් කර හාස්‍යය, ආනුභාවය හා බුද්ධිය කැටිකොට එයට ජීවයක් ලබා දී ඇත.
  • එය ඉදිරි පරම්පරාවන්ට ද බෙදා ගත හැකි පොතක් 
    Weight0.270 kg
    Pubisher

    Sooriya Publishers

    Author

    Saman Kaluarachchi-සමන් කළුආරච්චි

    IBSN-13

    9789556561531

    Book Code

    NCS10-0009

    Reviews

    There are no reviews yet.

    Be the first to review “Awasan Deshanya / අවසන් දේශනය”

    Your email address will not be published. Required fields are marked *

    0
      0
      Your Cart
      Your cart is emptyReturn to Shop