Adaraneeya Mandela / ආදරණීය මැන්ඩෙලා

$2.35

  • LKR: රු 490.00

or 3 installments of $0.78 with

Availability: In stock

Adaraneeya Mandela

පොත කියවන සෑම පාඨකයෙකුම වාගේ නෙල්සන් මැන්ඩෙලාගේ ජීවිත කතාව දැන සිටීම වැදගත්ය. එතුමන් ලොව පහළ වූ විශිෂ්ටමතම නායකයෙකි. එමෙන් දකුණු අප්‍රිකාවේ සුදු හමට තිබු ආධිපත්‍යය අභිබවා පත් වූ පළමුවන කළු ජාතික ජනාධිපතිවරයාය. එපමණක් නොව අප්‍රිකානු කලාපයේ වඩාත්ම ප්‍රකට අප්‍රිකානු ජාතිකයයි. ඒ විතරක් ද ?  එතුමා ලෝකයේ ප්‍රමුඛතම රාජ්‍ය තාන්ත්‍රිකයෙකි.

    Weight0.375 kg
    Pubisher

    Sarasavi Publishers – සරසවි ප්‍රකාශන

    Author

    Saman Pushpa Gunasekara – සමන් පුෂ්පා ගුණසේකර

    IBSN-13

    9789553100160

    Book Code

    NCS10-0007

    Reviews

    There are no reviews yet.

    Be the first to review “Adaraneeya Mandela / ආදරණීය මැන්ඩෙලා”

    Your email address will not be published. Required fields are marked *

    0
      0
      Your Cart
      Your cart is emptyReturn to Shop