Adaraneeya Mandela
පොත කියවන සෑම පාඨකයෙකුම වාගේ නෙල්සන් මැන්ඩෙලාගේ ජීවිත කතාව දැන සිටීම වැදගත්ය. එතුමන් ලොව පහළ වූ විශිෂ්ටමතම නායකයෙකි. එමෙන් දකුණු අප්‍රිකාවේ සුදු හමට තිබු ආධිපත්‍යය අභිබවා පත් වූ පළමුවන කළු ජාතික ජනාධිපතිවරයාය. එපමණක් නොව අප්‍රිකානු කලාපයේ වඩාත්ම ප්‍රකට අප්‍රිකානු ජාතිකයයි. ඒ විතරක් ද ? එතුමා ලෝකයේ ප්‍රමුඛතම රාජ්‍ය තාන්ත්‍රිකයෙකි.
Reviews
There are no reviews yet.