Sale!

Thama Depayin Nagee Sitinne Keseda? / තම දෙපයින් නැගී සිටින්නේ කෙසේද?

Original price was: $1.82.Current price is: $1.55.

  • LKR: රු 323.00

3 X Rs. 0.52 with mintpay_info_icon_woocommerce

Out of stock

Description

Thama Depayin Nagee Sitinne Keseda?

  • බස් නැවතුමේ දී, වෙළඳ පොලේදී නොඑසේ නම් බැංකුවේ දී හෝ වෙනත් ඕනෑම පොදු ස්ථානයක දී ඔබේ අවස්ථාව ඔබ පසුකර වෙනත් අයෙකු පැහැර ගන්නා විට ඔබ ඊට ඉඩ දී බලා ඉන්නවා ද?
  • බලහත්කාරයෙන් ඔබට යමක් විකිණීමට උත්සාහ කරන වෙළෙන්දා ට ඔබ විරෝධයකින් තොරවම අවනත වෙනවා ද?
  • ඉහත ප්‍රශ්න වලට ඔබේ පිළිතුර ඔව් නම්, ඔබ ඔබ මත වෙනෙකෙකු යොදන බලහත්කාරයට එරෙහි ව නැගී සිටිය යුතුයි.
  • මේ ඊට හොඳම කාලයයි.

අනෙකෙකු ගේ සහයකින් තොරව තමන් විසින් ම තමන් වෙනුවෙන් තම දෙපයින් නැගී සිටිය යුතු ආකාරය මේ කෘතියෙන් මනාව පැහැදිලි කෙරේ.

Additional information

Weight 0.165 kg
Pubisher

Wijesooriya Grantha Kendraya – විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය

Author

Leelananda Gamachchi – ලීලානන්ද ගමාච්චි

IBSN-13

6559520296

Book Code

NCS05-0023

Reviews (0)

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

× Hi!