Sale!

Dhanawathweeme Nowaradina Rahas /ධනවත් වීමේ නොවරදින රහස්

Original price was: $1.92.Current price is: $1.73.

  • LKR: රු 360.00

or 3 installments of $0.58 with

ධනවත් වීමේ නොවරදින රහස්  කෘතිය ඔබ නොවරදවාම කියැවිය යුතු ග්‍රන්ථයෙකි.

ඔබත් කියවා එය ඔබේ ආදරණීයයන්ට ද නිර්දේශ කරන්න.

Availability: Only 2 left in stock

Dhanawathweeme Nowaradina Rahas

  • මෙය ලොවපුරා මිලියන දෙකකට වැඩි පාඨකයන්ගේ ආදරය දිනූ George S. Clason ගේ The Richest Man in Babylon කෘතියේ සිංහල පරිවර්තනයයි.
  • ඔබේ ජීවිතයේ ඉටුකරගැනීමට අපේක්ෂිත සෑම දෙයකටම මග පෙන්වන පුද්ගලික ධනය ගොඩනංවා ගැනීමේ සහ කළමනාකරණය කර ගැනීමේ විශ්මිත යතුර මේ කෘතියේ අකුරු අතර ඇත.
  • සකසුරුවම, මූල්‍ය සැළසුම සහ පුද්ගලික ධනය යන මාතෘකා පිළිබඳව ලියැවුණු විශිෂ්ඨතම නිර්මාණ ලෙස සැලකෙන පැරණි බැබිලෝනියානු උපමා කථා මගින් ගිණිය නොහැකි තරම් අතිවිශාල පාඨකයන් රැසකට මේ කෘතියෙන් මගපෙන්වා ඇත.
  • මේ සිත් වසඟ කරවන සුලු තොරතුරු සහිත කතන්දර ඔබට ජීවන සමෘද්ධිය කරා යන මාවතට සහ ඒ හා සබැඳි තෘප්තිමත් බවට මංසලකුණු පෙන්වා දෙයි.
  • වත්මනෙහි ලොව ඉහලම අලෙවියක් සහිත මේ කීර්තිමත් ග්‍රන්ථය ජීවිත කාලය පුරාම ඔබට මග පෙන්වමින් ඔබේ පුද්ගලික මූල්‍ය ගැටලු පිළිබඳ මෙතෙක් නුදුටු පැති පිළිබඳව අවබෝධයක් සහ විසඳුම් ලබාදෙන කෘතියකි.
  • ඔබේ ධනය අත්පත් කර ගැනීමට, රැක ගැනීමට සහ තවත් උපයාගැනීමට අවැසි රහස් ගොනුව මෙම පොතයි.

 

 

 

    Weight0.230 kg
    Pubisher

    Shiksha Mandira Publishers – ශික්ෂා මන්දිර ප්‍රකාශන

    Author

    Daya Rohana Athukorala- දයා රෝහණ අතුකෝරළ

    IBSN-13

    9789551782331

    Book Code

    NCS05-0019

    Reviews

    There are no reviews yet.

    Be the first to review “Dhanawathweeme Nowaradina Rahas /ධනවත් වීමේ නොවරදින රහස්”

    Your email address will not be published. Required fields are marked *

    You may also like…

    0
      0
      Your Cart
      Your cart is emptyReturn to Shop