Sale!
,

Pirimi Saha Gahanu Metharam Wenas Ei?/ පිරිමි සහ ගැහැනු මෙතරම් වෙනස් ඇයි?

Original price was: $5.76.Current price is: $4.61.

  • LKR: රු 960.00

or 3 installments of $1.54 with

Out of stock

Pirimi Saha Gahanu Metharam Wenas Ei?

  • Why Men Don’t Listen and Women Can’t Read Maps අලෙවි වාර්තා තැබූ කෘතියේ සිංහළ පරිවර්තනයයි.
  • එය ලෝ සුපතළ ඕස්ට්‍රේලියානු කතුවරුන් යුවලක් වන Allan Pease සහ Barbara Pease ගේ සාමුහික ප්‍රයත්නයකි.
  • ඔබේ සහකරු හෝ සහකාරිය සමඟ උපදෙස් පොත් පිංචක් ලැබේවායි ඔබ කවදා හෝ පැතුවාද?
  • ඔබේ විරුද්ධ ලිංගිකයා ගැන ඔබ මෙතෙක් වද වූ සෑම දෙයකටම පිළිතුරු මෙම ඉහළම ජාත්‍යන්තර අලෙවියක් ඇති ග්‍රන්ථයේ ඇත.
  • ස්ත්‍රී/පුරුෂ සිතුම්පැතුම් හා සන්නිවේදනය පිළිබඳව නව පොතට කරුණු රැස්කිරීම සඳහා බාබරා සහ ඇලන් පීස් යුවල වසර තුනක් ලොව පුරා සංචාරය කලහ.
  • ඒ මොළය පිළිබඳ නව පර්යේෂණවල විශ්මයජනක සොයාගැනීම් එකතුකිරීම, පරිණාමීය ජීව විද්‍යාත්මක විමර්ශනයන්, සමාජමය වෙනස්වීම් අධ්‍යයනය වෙනුවෙනි.
  • එහිදී ස්ත්‍රී/පුරුෂ දෙපාර්ශ්වයන් අතර ගැටුම් රේඛාව කොතැනද, එය තරණය කරන්නේ කෙසේද යන්න පිළිබඳව ප්‍රතිපල සමහර අවස්ථාවල කම්පනය දනවනසුලු විය.
  • මෙම පොත කියවා තේරුම් ගන්න –
  • පිරිමි සහ ගැහැනු මෙතරම් වෙනස් ඇයි සහ එකිනෙකාගේ රහස් ඉගෙන ගන්නේ මන්ද යන කරුණු ගැන ඔබට නැවත වදවීමට අවශ්‍ය නොවනු ඇත.
    Weight0.315 kg
    Pubisher

    Wijesooriya Grantha Kendraya – විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය

    Author

    Ariyarathna Chandrawansa – ආරියරත්න චන්ද්‍රවංශ

    IBSN-13

    9789556522976

    Book Code

    NCS05-0008

    Reviews

    There are no reviews yet.

    Be the first to review “Pirimi Saha Gahanu Metharam Wenas Ei?/ පිරිමි සහ ගැහැනු මෙතරම් වෙනස් ඇයි?”

    Your email address will not be published. Required fields are marked *

    0
      0
      Your Cart
      Your cart is emptyReturn to Shop