Sale!

Sathutin Diwi Gewana Maga 2 /සතුටින් දිවි ගෙවන මග 2

Original price was: $1.92.Current price is: $1.73.

  • LKR: රු 360.00

3 X Rs. 0.58 with mintpay_info_icon_woocommerce

Out of stock

Sathutin Diwi Gewana Maga 2

Dale Carnegie විසින් රචිත How to Stop Worrying and Start Living කෘතියේ සිංහලයට පරිවර්තනයයි, සතුටින් දිවි ගෙවන මග. මේ එහි දෙවන කොටසයි. How to Stop Worrying and Start Living කෘතිය ලොව පුරා පිටපත් මිලියන හයකට වඩා අලෙවි වූ ග්‍රන්ථයෙකි.   එමෙන්ම එය විවිධ භාෂාවන් ගණනකට පරිවර්තනය වූවකි.

මේ අනගි ග්‍රන්ථය කනස්සලු වීම්, මානසික ඇදවැටීම් ජයගෙන සැහැල්ලු ජීවිතයක් ගත කිරීමට මග පෙන්වන මාහැඟි කෘතියකි. දොම්නස් සහගත බව පිලිබඳ මූලික සිද්ධාන්තයන් සහ ඉන් අත්මිදෙන අයුරු පියවරෙන් පියවර මෙහි පැහැදිලි කර ඇත.

මනෝ විද්‍යාඥයින්ට සහ වෛද්‍යවරුන්ට අනුව දොම්නස් සහගත බව හේතුවෙන් :

  • කෙතරම් දැඩි සිත් ඇත්තෙකු වුව රෝගියෙකු බවට පත්විය හැක.
  • ස්නායු බිඳවැටීම් ඇතිවිය හැක.
  • අධික රුධිර පීඩන තත්ත්වයන් ඇතිකළ හැක.
  • රුධිරගත සීනි මට්ටම ඉහල යා හැක.
  • නොසන්සුන් බවට පත්විය හැක.
  • ආමාශගත රෝගී තත්ත්වයන් උද්ගත විය හැක.

මෙවන් තත්ත්වයන්ට සමඟ සාර්ථකව මුහුණදීම සඳහා පියවරෙන් පියවර දොම්නස ඇතිවීම විශ්ලේෂණය කිරීමේ මූලික ක්‍රමවේදයන් මෙහි අපට පැහැදිලි කර ඇත.
ඔබට සාමය හා සතුට ගෙන දෙන මානසික ආකල්පයක් වර්ධනය කර ගැනීමට ක්‍රම බොහොමයක් මෙහි දක්වා ඇත. එසේම, දොම්නස සහ කනස්සල්ල ජය ගැනීම, ඔබේ මානසික මට්ටම ඉහළින් තබාගැනීම පිළිබඳවද අනගි උපදෙස් රසවත් ලෙස පෙන්වයි.

මෙම කෘතියේ සඳහන් සත්‍ය කතා මඟින් ජීවිත සාර්ථකත්වයට මඟ පෙන්වන අතර සඳහා දොම්නස ජයගැනීමට එය පරිශීලනය කරන්නන්ට උපකාරී වී ඇත.

  • මෙය ඔබ නොවරදවාම කියැවිය යුතු පොතකි.
  • ව්‍යාපාරික කරදරවලින් සියයට පනහක් වහාම ඉවත් කරගන්න
    • මූල්‍ය කරදර අඩු කරගන්න
    • තෙහෙට්ටුව වළක්වා ගන්න
    • ඔබම සොයාගෙන ඔබම වන්න

     

  • මෙය කියවීම සිත්ගන්නා සුළු සහ ජීවිතයට ආදේශ කිරීමට පහසු ප්‍රායෝගික ග්‍රන්ථයකි.
  • ඔබව වෙනස් කිරීමට සහ වැඩිදියුණු කිරීමට එයට ඉඩක් දෙන්න.
  • සම්පූර්ණ ක්‍රියාශීලී හා ප්‍රීතිමත් ජීවිතයක් ගත කිරීමෙන් ඔබව වළක්වන කරදරවලින් සහ දොම්නසින් තවදුරටත් තැවෙමින් ජීවත් වීමට අවශ්‍ය නැත!
Weight 0.255 kg
Pubisher

Shiksha Mandira Publishers – ශික්ෂා මන්දිර ප්‍රකාශන

Author

Daya Rohana Athukorala- දයා රෝහණ අතුකෝරළ

IBSN-13

9789559008277 2

Book Code

NCS05-0014

Reviews

There are no reviews yet.

Be the first to review “Sathutin Diwi Gewana Maga 2 /සතුටින් දිවි ගෙවන මග 2”

Your email address will not be published. Required fields are marked *

You may also like…

× Hi!