Sale!
,

Obe Viruddha Lingikaya Therum Ganna / ඔබේ විරුද්ධ ලිංගිකයා තේරුම් ගන්න

Original price was: $3.26.Current price is: $2.94.

  • LKR: රු 612.00

3 X Rs. 0.98 with mintpay_info_icon_woocommerce

Out of stock

Obe Viruddha Lingikaya Therum Ganna

Why Men Lie And Women Cry අලෙවි වාර්තා තැබූ කෘතියේ සිංහළ පරිවර්තනයයි.

  • එය ද ලෝ සුපතළ කතුවරුන් යුවලක් වන Allan Pease සහ Barbara Pease ගේ තවත් එක් සාමුහික ප්‍රයත්නයකි.
  • Allan සහ Barbara Pease යනු පුද්ගලික සම්බන්ධතා පිළිබඳ ලොව ප්‍රමුඛතම විශේෂඥයින්ය.
  • ඔවුන්ගේ පොත්, සම්මන්ත්‍රණ සහ රූපවාහිනී වැඩසටහන් නිසා ඔවුන් ඕස්ට්‍රේලියාවේ සිට එක්සත් රාජධානියටත් ඇමරිකාවේ සිට ජපානයටත් ගෘහස්ත සන්නාමයන් බවට පත්ව ඇත.
  • ඔවුන්ගේ පෙර ග්‍රන්ථය වූ Why Men Don’t Listen and Women Can’t Read Maps පසු මෙම කෘතියෙන්ද පිරිමින් සහ කාන්තාවන් සහ සම්බන්ධතා ගැටළු පිළිබඳව තවදුරටත් සොයා බලයි.
  • මෙය ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වය අතර සන්නිවේදනය වැඩිදියුණු කළහැකි ආකාරය සහ එකිනෙකා වඩා හොඳින් වටහාගන්නා ආකාරය පිළිබඳ උපදෙස් රාශියකින් යුක්තය.
  • කියවීමට රුචිය වඩන අයුරින් උපදෙස් හා සංසිද්ධීන් හාස්‍යය ද මුසුකර ඉදිරිපත් කර ඇති ආකාරය අපුරු අත්දැකීමකි.
  • ජීවිතය, පවුල, රැකියාව සහ විශ්‍රාම යාම පිළිබඳ පිරිමි සහ කාන්තා දෘෂ්ටිකෝණය තේරුම් ගැනීමට එය උපකාරී වේ.
Weight 0.37 kg
Pubisher

Wijesooriya Grantha Kendraya – විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය

Author

Ariyarathna Chandrawansa – ආරියරත්න චන්ද්‍රවංශ

IBSN-13

9789556524437

Book Code

NCS13-0027

Reviews

There are no reviews yet.

Be the first to review “Obe Viruddha Lingikaya Therum Ganna / ඔබේ විරුද්ධ ලිංගිකයා තේරුම් ගන්න”

Your email address will not be published. Required fields are marked *

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop
    × Hi!