Sale!
,

Jeevithayata Garu Karanna / ජීවිතයට ගරු කරන්න

Original price was: $2.78.Current price is: $2.51.

  • LKR: රු 522.00

or 3 installments of $0.84 with

Out of stock

Jeevithayata Garu Karanna

අඹු සෑමියන් උනුන් කෙරේ ගෞරවයකින් තොරව ජීවත් වීමට මුල පුරන්නේ කෙසේද? එය කෙනෙකුගේ පෑවත්මේ වරදක්ද? දෙමාපියන්ගෙන් උරුම වූ ජීවිතයද?
අධ්‍යාපනයෙන් පිබිදීම,මිල මුදල් අත් කර ගෑනීම, කායිකාස්වාදය අත් කර ගෑනීම, සෑබවින්ම ශක්තිමත් ජීවිතයක පදනමට වෑදගත් වන්නේ කවරාකාරයෙන්ද…?
අඹු සෑමියන් එක වහලක් යට ජීවත් වුවද, උනුන් කෙරේ ගෞරවනීය බෑදීමක් නෑත්නම් ජීවිතය වෙහසකරය,පීඩාකාරිය, ඉමහත් සතුටින් කාලය ගෙවා උනුන් කෙරේ තරහින් ජීවත් වන්නේ ඈයි? මේ පොත ගෞරවනීය බෑදීම් වලින් තොර වීමෙන් වෙහෙසට පත් වූවන් ජීවිතය අත් නොහෑර අභියෝග වලට මුහුණ දුන් හෑටි විස්තර කරයි.

    Weight0.365 kg
    Pubisher

    Wijesooriya Grantha Kendraya – විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය

    Author

    Sarath Wijesuriya – සරත් විජේසූරිය

    IBSN-13

    9789556520187

    Book Code

    NCS13-0024

    Reviews

    There are no reviews yet.

    Be the first to review “Jeevithayata Garu Karanna / ජීවිතයට ගරු කරන්න”

    Your email address will not be published. Required fields are marked *

    0
      0
      Your Cart
      Your cart is emptyReturn to Shop