Sale!

Jeevitha Rakshana Alevikaruwekuge Mehewara /ජීවිත රක්ෂණ අලෙවිකරුවෙකුගේ මෙහෙවර

Original price was: $1.32.Current price is: $1.19.

  • LKR: රු 247.00

3 X Rs. 0.40 with mintpay_info_icon_woocommerce

Availability: In stock

Jeevitha Rakshana Alevikaruwekuge Mehewara

ජීවිතරක්ෂණයෙහි නිරත අලෙවිකරුවන් විසින් දේවත්වයෙන් සුරැකිය යුතු චර්යා ධර්ම ගුණ ධර්ම හා යුතුකම් පිළිබඳවත්, අලෙවිකරණය හරහා ගොඩනැංවිය හැකි ලෝකය පිළිබඳවත් මේ කෘතියෙන් ඉතා විචිත‍්‍රව හා පැහැදිලිවත් දක්වා ඇත. සෑම අලෙවිකරුවෙකුම, අලෙවි කණ්ඩායම් පුහුනුකරුවෙකුම සහ කණ්ඩායම් කළමනාකරුවෙකුම නොවරදවාම කියවිය යුතු සහ තම පොත් එකතුවට එක් කර ගතයුතු කෘතියකි. 

කතුවරයා ගැන:
මෙරට බිහිවූ අති දක්ෂ අලෙවිකරුවෙකි නිමල් සේදර. හෙතෙම, වසර 1988 දී රාජ්‍ය ඒකාධිකාරය අවසන් කරමින් පෞද්ගලික අංශයටත් රක්ෂණ වෙළඳපොල විවර වූ කාලයේ බිහිවූ සීටීසී ඊගල් සමාගමේ අලෙවි කණ්ඩායමේ ආරම්භක සාමාජිකයෙකි. පසු කාලයෙක ඇමෙරිකාවේ පදිංචියට යනතුරුම ඔහු ඊගල් රක්ෂණ සමාගමේ අලෙවි අංශයේ අති දීප්තිමත් තරුවක් ලෙසින් වසරින් වසර වාර්තා තැබූවෙකි. නවකතා, කෙටිකතා ඇතුළුව නොයෙකුත් වෙනත් විෂයයන් පිළිබඳව ද පොතපත රැසක් ඔහු විසින් රචනා කර ඇත. අලෙවි වෘත්තියට අදාළව ඔහුගේ කෘතීන් සිංහලයෙන් ඒ පිළිබඳව ලියැවුණු පොතපත අතර ඉහලම ගණයේ කෘතීන් බවට විවාදයක් නැත. මන්ද යත් ඒ සියල්ල ස්වකිය වෘත්තීය ජීවිතය තුල මෙරට වෙළඳපොල හරහා ලැබූ සැබෑ අත්දැකීම් ඇසුරෙන් මිස අනෙකෙකුගේ පොතකින් උකහාගත් දේ නොවන බැවිනි.

Weight 0.182 kg
Pubisher

Sarasavi Publishers – සරසවි ප්‍රකාශන

Author

Nimal Sedara-නිමල් සේදර

IBSN-13

9789556715187

Book Code

NCS01-0004

Reviews

There are no reviews yet.

Be the first to review “Jeevitha Rakshana Alevikaruwekuge Mehewara /ජීවිත රක්ෂණ අලෙවිකරුවෙකුගේ මෙහෙවර”

Your email address will not be published. Required fields are marked *

You may also like…

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop
    × Hi!