Sale!

Alevikaranaya /අලෙවිකරණය

Original price was: $1.32.Current price is: $1.19.

  • LKR: රු 247.00

or 3 installments of $0.40 with

Availability: In stock

Alevikaranaya

අලෙවිකරුවකුගේ සහජ අත්දැකීම් සිංහල බසින් ග‍්‍රන්ථාරූඪ වූ අනගි කෘතියකි, සෑම සිංහල පාඨකයෙකුටම හස්තසාර සංග‍්‍රහයකි. සෑම අලෙවිකරුවෙකුම, අලෙවි කණ්ඩායම් පුහුනුකරුවෙකුම සහ කණ්ඩායම් කළමනාකරුවෙකුම නොවරදවාම කියවිය යුතු සහ තම පොත් එකතුවට එක් කර ගතයුතු කෘතියකි. 

කතුවරයා ගැන:
මෙරට බිහිවූ අති දක්ෂ අලෙවිකරුවෙකි නිමල් සේදර. හෙතෙම, වසර 1988 දී රාජ්‍ය ඒකාධිකාරය අවසන් කරමින් පෞද්ගලික අංශයටත් රක්ෂණ වෙළඳපොල විවර වූ කාලයේ බිහිවූ සීටීසී ඊගල් සමාගමේ අලෙවි කණ්ඩායමේ ආරම්භක සාමාජිකයෙකි. පසු කාලයෙක ඇමෙරිකාවේ පදිංචියට යනතුරුම ඔහු ඊගල් රක්ෂණ සමාගමේ අලෙවි අංශයේ අති දීප්තිමත් තරුවක් ලෙසින් වසරින් වසර වාර්තා තැබූවෙකි. නවකතා, කෙටිකතා ඇතුළුව නොයෙකුත් වෙනත් විෂයයන් පිළිබඳව ද පොතපත රැසක් ඔහු විසින් රචනා කර ඇත. අලෙවි වෘත්තියට අදාළව ඔහුගේ කෘතීන් සිංහලයෙන් ඒ පිළිබඳව ලියැවුණු පොතපත අතර ඉහලම ගණයේ කෘතීන් බවට විවාදයක් නැත. මන්ද යත් ඒ සියල්ල ස්වකිය වෘත්තීය ජීවිතය තුල මෙරට වෙළඳපොල හරහා ලැබූ සැබෑ අත්දැකීම් ඇසුරෙන් මිස අනෙකෙකුගේ පොතකින් උකහාගත් දේ නොවන බැවිනි.

    Weight0.185 kg
    Pubisher

    Sarasavi Publishers – සරසවි ප්‍රකාශන

    Author

    Nimal Sedara-නිමල් සේදර

    IBSN-13

    9789556715231

    Book Code

    NCS01-0001

    Reviews

    There are no reviews yet.

    Be the first to review “Alevikaranaya /අලෙවිකරණය”

    Your email address will not be published. Required fields are marked *

    0
      0
      Your Cart
      Your cart is emptyReturn to Shop