SpiritualityHolman Avesha Saha Yali Upatha / හොල්මන්,ආවේශ සහ යළි උපත
$3.12
3 X
Rs. 1.04 with
කැනේඩියානු මහාචාර්ය Ian Currie විසින් රචිත You Cannot Die කෘතියේ සිංහල පරිවර්තනයයි.
Holman Avesha Saha Yali Upatha
- මෙය බටහිර ලෝකය නව යුගය (New Age)නමින් හැදින් වූ අධ්‍යාත්මික මාර්ගයට නැඹුරු වූ අවදියේ අපරදිගට මුලින්ම මරණින් පසු ජීවිත ගැන කියා දුන් අසාමානය ග්‍රන්ථයයි.
- හොල්මන් ආවේශ ගැන පමණක් නොව මරණින් පසු සිදුවන දෙය ගැන ද මේ කෘතිය හෙළි කරයි.
- පසුගිය ශතවර්ෂයේ මරණය පිළිබඳ පර්යේෂණ පුළුල් වූ අතර කර්තෘ හා මානසික පර්යේෂක Ian Currie මෙම පුළුල් පරාසයක ප්‍රතිපල ශරීරයෙන් පිටත අත්දැකීම්, මරණීය දර්ශන, අවතාර දර්ශන, ආවේශ වීම් වැනි අධිමානසික විද්‍යාත්මක සංසිද්ධිවල ඉතිහාසයන් උපයෝගී කරගනිමින් ඉතා පුළුල් ලෙස ලබා ගෙන ඇත.
- රහස් පරීක්ෂක කතාවක් මෙන් රසවිඳිය හැකි මේ ප්‍රබල ඉදිරිපත් කිරීමේ දී ඇත්ත වශයෙන්ම ඔබට මිය යා නොහැකි බවට ඔහු සාක්ෂි ඉදිරිපත් කරයි.
Related
Only logged in customers who have purchased this product may leave a review.
Reviews
There are no reviews yet.