-
ශිල්පි දිවංගත ධර්මදාස වල්පොළයන් ගේ ස්ටීරියෝ නාද රටා වලින් පටිගත කල මුල්ම ගීත එකතුව ස්ටැන්ලි පීරිස්ගේ සංගීත අධ්‍යක්ෂණයෙන් 1978 දී හෝ 1979 දී පමණ තරංගා ලේබලයෙන් නිකුත් වූ කැසට් පට පෙළයි.
-
ඒ මුල්ම පටිගත කිරීම් වලින් ම උකහා ගත් ගී සමුච්ච්චයක් තරංගා ලේබලයෙන්ම ඉන් වසර 30කට පසු එනම් 2008 දී CD තැටියක් ලෙස නිකුත් විය .
-
මුල් පටිගත කිරීම් කිසිදු අකාරයකින් විකෘති කිරීමකට ලක් කර නැත.
-
ඔවුන් දෙපළගේ හොඳම තුරුණු කටහඬ සහිත ගීත එකතුව ද මෙයයි.
-
ධර්මදාස වල්පොළ ශූරින් ගේ ගීත ඔහුගේ ම හඬින් දැනට වෙළඳපොලේ ඇති ගීත එකතුව ද තරංගා ලේබලයෙන් නිකුත් වූ මෙම ඇල්බමය සහ “ලංකාරෙන් මලක් පිපී” ගීත එකතුව පමණි.
“Sunil Edirisinghe – Nasena Gee Rasa 2 / නෑසෙන ගී රස” has been added to your cart. View cart
CDs, Music
Me Saumya Rathree / මේ සෞම්‍ය රාත්‍රී
$2.40
- LKR: රු 500.00
ධර්මදාස වල්පොළ
Out of stock
Categories: CDs, Music
Tags: Dhrarmadasa Walpola, Oldies, Tharanga
Description
Additional information
Weight | 0.1 kg |
---|---|
Artist | Dharmadasa Walpola, Latha Walpola |
Genre | Oldies |
Label | Tharanga |
Reviews (0)
Be the first to review “Me Saumya Rathree / මේ සෞම්‍ය රාත්‍රී” Cancel reply
Reviews
There are no reviews yet.