-
ශිල්පි ධර්මදාස වල්පොළ ශිල්පිණී ලතා වල්පොල යුවලගේ ස්ටීරියෝ නාද රටා වලින් පටිගත කල මුල්ම ගීත එකතුව ස්ටැන්ලි පීරිස්ගේ සංගීත අධ්‍යක්ෂණයෙන් 1978 දී හෝ 1979 දී පමණ තරංගා ලේබලයෙන් නිකුත් වූ කැසට් පට පෙළයි.
-
ඒ මුල්ම පටිගත කිරීම් වලින් ම උකහා ගත් ගී සමුච්ච්චයක් තරංගා ලේබලයෙන්ම ඉන් වසර 30කට පසු එනම් 2008 දී CD තැටියක් ලෙස නිකුත් විය .
-
මුල් පටිගත කිරීම් කිසිදු අකාරයකින් විකෘති කිරීමකට ලක් කර නැත.
-
ඔවුන් දෙපළගේ හොඳම තුරුණු කටහඬ සහිත ගීත එකතුව ද මෙයයි.
-
ධර්මදාස වල්පොළ ශූරින් ගේ ගීත ඔහුගේ ම හඬින් දැනට වෙළඳපොලේ ඇති ගීත එකතුව ද තරංගා ලේබලයෙන් නිකුත් වූ මෙම ඇල්බමය සහ “මේ සෞම්‍ය රාත්‍රී” ගීත එකතුව පමණි.
“Sunil Nawa Ridma – නව රිද්ම ගී සොළොස” has been added to your cart. View cart
CDs, Music
Lankaren Malak Pipee / ලංකාරෙන් මලක් පිපී
$3.36
- LKR: රු 700.00
ධර්මදාස වල්පොළ
ලතා වල්පොළ
Availability: Out of stock
Categories: CDs, Music
Tags: Dhrarmadasa Walpola, Film Songs, Latha Walpola, Oldies, Tharanga
Description
Additional information
Weight | 0.085 kg |
---|---|
Artist | Dharmadasa Walpola, Latha Walpola |
Genre | Oldies |
Label | Tharanga |
Reviews (0)
Be the first to review “Lankaren Malak Pipee / ලංකාරෙන් මලක් පිපී” Cancel reply
Related products
-
Music
Sasara Wasana Thuru – Pandith Amaradeva සසර වසන තුරු
$2.88- LKR: රු 600.00
Read moreRated 0 out of 5
Recently Viewed Products
-
CDs
Nanda Malini – Nasene Gee Rasa -1 / නෑසෙන ගී රස
$2.88- LKR: රු 600.00
Add to cartRated 0 out of 5
Reviews
There are no reviews yet.