Sale!

Dhanawathweeme Nowaradina Rahas /ධනවත් වීමේ නොවරදින රහස්

Original price was: රු 400.00.Current price is: රු 360.00.

  • USD: $1.73

3 X Rs. 120.00 with mintpay_info_icon_woocommerce

ධනවත් වීමේ නොවරදින රහස්  කෘතිය ඔබ නොවරදවාම කියැවිය යුතු ග්‍රන්ථයෙකි.

ඔබත් කියවා එය ඔබේ ආදරණීයයන්ට ද නිර්දේශ කරන්න.

Out of stock

Description

Dhanawathweeme Nowaradina Rahas

  • මෙය ලොවපුරා මිලියන දෙකකට වැඩි පාඨකයන්ගේ ආදරය දිනූ George S. Clason ගේ The Richest Man in Babylon කෘතියේ සිංහල පරිවර්තනයයි.
  • ඔබේ ජීවිතයේ ඉටුකරගැනීමට අපේක්ෂිත සෑම දෙයකටම මග පෙන්වන පුද්ගලික ධනය ගොඩනංවා ගැනීමේ සහ කළමනාකරණය කර ගැනීමේ විශ්මිත යතුර මේ කෘතියේ අකුරු අතර ඇත.
  • සකසුරුවම, මූල්‍ය සැළසුම සහ පුද්ගලික ධනය යන මාතෘකා පිළිබඳව ලියැවුණු විශිෂ්ඨතම නිර්මාණ ලෙස සැලකෙන පැරණි බැබිලෝනියානු උපමා කථා මගින් ගිණිය නොහැකි තරම් අතිවිශාල පාඨකයන් රැසකට මේ කෘතියෙන් මගපෙන්වා ඇත.
  • මේ සිත් වසඟ කරවන සුලු තොරතුරු සහිත කතන්දර ඔබට ජීවන සමෘද්ධිය කරා යන මාවතට සහ ඒ හා සබැඳි තෘප්තිමත් බවට මංසලකුණු පෙන්වා දෙයි.
  • වත්මනෙහි ලොව ඉහලම අලෙවියක් සහිත මේ කීර්තිමත් ග්‍රන්ථය ජීවිත කාලය පුරාම ඔබට මග පෙන්වමින් ඔබේ පුද්ගලික මූල්‍ය ගැටලු පිළිබඳ මෙතෙක් නුදුටු පැති පිළිබඳව අවබෝධයක් සහ විසඳුම් ලබාදෙන කෘතියකි.
  • ඔබේ ධනය අත්පත් කර ගැනීමට, රැක ගැනීමට සහ තවත් උපයාගැනීමට අවැසි රහස් ගොනුව මෙම පොතයි.

 

 

 

Additional information

Weight 0.23 kg
Pubisher

Shiksha Mandira Publishers – ශික්ෂා මන්දිර ප්‍රකාශන

Author

Daya Rohana Athukorala- දයා රෝහණ අතුකෝරළ

IBSN-13

9789551782331

Book Code

NCS05-0019

Reviews (0)

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

You may also like…

× Hi!