,

Ran Malak Se Pipennata Nam / රන් මලක් සේ පිපෙන්නට නම්

$2.98

  • LKR: රු 620.00

or 3 installments of $0.99 with

Availability: Only 2 left in stock

Ran Malak Se Pipennata Nam

ඇමෙරිකානු ප්‍රවීණ ගත්කතුවරයෙකු වූ වෛද්‍ය Norman Vincent Peale ගේ Power of Positive Living කෘතියේ සිංහළ පරිවර්තනයයි.
විවිධ වයස්වල සහ තරාතිරම්වල ස්ත්‍රී/පුරුෂ දෙපාර්ශවයම සමඟ කතුවරයාගේ පුළුල් උපදේශන අත්දැකීම් වලින් ලබාගත් උදාහරණ වලින් පිරුණු ප්‍රබල මාර්ගෝපදේශයකි.

  • එය සෑම පුද්ගලයෙකුටම ගැඹුරු, පහසුවෙන් අදාළ කර ගත හැකි පණිවිඩයක් ලබාදෙයි.
  • ඔබට පුද්ගලික බිය ජය ගත හැකිය. විපත්වලින් ජය ගත හැකිය.
  • එමෙන්ම ඔබේ දෛනික ජීවිතය පරිවර්තනය කිරීම, වැඩිදියුණු කිරීම, අභ්‍යන්තර විශ්වාසය හා ආත්මාභිමානය වර්ධනය සඳහා අවශ්‍ය පියවර පෙන්වන ග්‍රන්ථයෙකි.
  • වෛද්‍ය පීල්ගේ සතුට සඳහා වූ පෞද්ගලික වට්ටෝරුව තුලින් ඔබේ ඉරණම සකස්කර ගැනීම සහ ජීවිතය සොයා ගැනීම සඳහා සරල නමුත් බලවත් සූත්‍රයක් ඔබට හමුවනු ඇත.
  • මානසික සෞඛ්‍යය ශාරීරික සෞඛ්‍යයට සමානුපාතික බව හඳුනා ගැනීම සඳහා වෛද්‍ය විද්‍යාව පරිණාමය වී ඇති ආකාරයද ඔහු පෙන්වාදෙයි.
  • හැකි තරම් විද්‍යාත්මක පර්යේෂණ දත්තයන් ද සමඟ ඔහුගේ ප්‍රකාශ සනාථ කිරීමට භාවිතාකර ඇත. පොතේ සෑම පරිච්ඡේදයක් අවසානයේ දී ලබා දී ඇති නිගමන ප්‍රායෝගිකව ක්‍රියාත්මක කලකළ හැකි හා ඵලදායී බව පෙනේ
    Weight0.250 kg
    Pubisher

    Wijesooriya Grantha Kendraya – විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය

    Author

    Gamini Kumara Withana – ගාමිණි කුමාර විතාන

    IBSN-13

    9556522514

    Book Code

    NCS13-0026

    Reviews

    There are no reviews yet.

    Be the first to review “Ran Malak Se Pipennata Nam / රන් මලක් සේ පිපෙන්නට නම්”

    Your email address will not be published. Required fields are marked *

    0
      0
      Your Cart
      Your cart is emptyReturn to Shop