Sale!

Kathikathwayata Maga /කථිකත්වයට මග

Original price was: $1.44.Current price is: $1.30.

  • LKR: රු 270.00

or 3 installments of $0.43 with

Availability: Only 1 left in stock

Kathikathwayata Maga

  • කටේ බලයෙන් රටේ බලය වුවද ලැබිය හැකි තරමට ම කටේ සවිය බලවත් බැව් අපේ ගැමියෝ දැන සිටියහ.
  • කට ඇති අයටයි රට” යන ප‍්‍රකට ප‍්‍රස්ථාව පිරුළ ඔවුන්ගේ මුවින් පළ කෙරුණේ ඒ නිසාය.
  • එයින් කියැවෙන්නේ විශිෂ්ට කථිකයෙකුට මුළු මහත් සමාජයක්ම දිනාගත හැකි බවය.
  • ලෝක මට්ටමේ දැවැන්ත නායකයන් දෙස බැලීමේදී ඔවුන් දැවැන්ත කථිකයන් වූ බවද පෙනී යයි.
  • එවන් ජන ආකර්ෂණය දිනන දක්ෂ කථිකයෙකු වන මග මෙම පොතින් පෙන්වා දෙයි.
    Weight0.169 kg
    Pubisher

    Sarasavi Publishers – සරසවි ප්‍රකාශන

    Author

    Henry Weerasinghe-හෙන්රි වීරසිංහ

    IBSN-13

    9789555739863

    Book Code

    NCS05-0003

    Reviews

    There are no reviews yet.

    Be the first to review “Kathikathwayata Maga /කථිකත්වයට මග”

    Your email address will not be published. Required fields are marked *

    0
      0
      Your Cart
      Your cart is emptyReturn to Shop