, ,

Atheethathma Smarana / අතීතාත්ම ස්මරණ

$3.26

  • LKR: රු 680.00

3 X Rs. 1.09 with mintpay_info_icon_woocommerce

ඇමෙරිකානු ජාතික Dr. Helen Wambach (Ph.D.) යනු අතීත ජීවිත හා පුනර්ජීවනය පිළිබඳ මුල්ම විද්‍යාත්මක පර්යේෂකයන්ගෙන් කෙනෙකි. ඇයගේ Reliving Past Lives: The Evidence Under Hypnosis කෘතියේ සිංහළ පරිවර්තනය අතීතාත්ම ස්මරණ නමින් ඔබ අතට.

Availability: In stock

Atheethathma Smarana

සමුහ මෝහන ප්‍රතිගාමීතා පිළිබඳව Dr. Helen Wambach (Ph.D.) විසින් බිම් මට්ටමින් කරනලද අධ්‍යයනයන් පිලිබඳ කෙටි හා සිත්ගන්නාසුලු ග්‍රන්ථයකි. නිශ්චිත ඓතිහාසික කාලපරිච්ඡේදවල ජීවත් වූ දහස් සංඛ්‍යාත ජනයා මෝහනයට ලක් කරමින් පුනරුත්පත්තිය සනාථ කිරීමට ඇය කටයුතු කළාය.

එහිදී ඇය සොයාගත්තේ ඓතිහාසික වාර්තා සමග හොඳින්ම ගැළපෙන ලද

  • ස්ත්‍රී පුරුෂ බව
  • ස්ථාන
  • ඇඳුම් පැළඳුම්
  • උපකරණ
  • ආහාර සහ වෙනත් කුඩා තොරතුරු ඇතුළත් අතීත ජීවිත පිළිබඳ දහස් ගණනක් වූ මතකයන් සමුහයකි.
  • කතුවරිය වන Dr. Helen Wambach (Ph.D.) සිය පර්යේෂණ ඇමරිකාවේ නිව් ජර්සිහි මොන්මූත් වෛද්‍ය මධ්‍යස්ථානයේ දී ආරම්භ කළ ඍජු ක්‍රියාවලියක් විය.
  • රෝගීන්ට භීතිකාවන්ගෙන් මිදීමට මෝහන ප්‍රතිකාර භාවිතා කිරීමට පටන් ගත් අතර, අතීත ජීවිත ස්මරණයේ ධනාත්මක ප්‍රතිපල දැකීමෙන් පසුව, ඇය සමස්ත සංසිද්ධීන් පිළිබඳව සොයා බැලීමට තීරණය කළාය.
  • ඇය විද්‍යාත්මකව ප්‍රශ්න, රෝගියාගේ සාම්පල යනාදිය සැලසුම් කළ අතර, දත්ත විශ්ලේෂණය කර, අතීත ජීවිත මතකයන් සැබෑවන් ද නැතහොත් ප්‍රබන්ධමය ද යන සියවස් ගණනක් පැරණි ප්‍රශ්නයට පිළිතුරු සෙවීමට උත්සාහ කරයි.
Weight 0.335 kg
Pubisher

Sooriya Publishers

Author

sarath Kumarasinghe- සරත් කුමාරසිංහ

IBSN-13

9783556565362

Book Code

NCS07-0003

Reviews

There are no reviews yet.

Be the first to review “Atheethathma Smarana / අතීතාත්ම ස්මරණ”

Your email address will not be published. Required fields are marked *

You may also like…

× Hi!