Sale!
,

Iriyaw Pawasana Thorathuru / ඉරියව් පවසන තොරතුරු

Original price was: $4.08.Current price is: $3.88.

  • LKR: රු 807.50

3 X Rs. 1.29 with mintpay_info_icon_woocommerce

Out of stock

Description

Iriyaw Pawasana Thorathuru

ඇලන් සහ බාබරා පීස් යුවළ, මානව සබඳතා හා ඉරියව් සංඥා මගින් අදහස් ප්‍රකාශනය තේරුම් ගැනීම පිළිබඳව, ජාත්‍යන්තර පිළිගැනීමක් ලද එම විෂයෙහි අති දක්ෂයෝය. ඔවුන්ගේ පොත් මිලියන විස්සක් පමණ අලෙවි වීමෙන් ඔවුන්ගේ නම් අද මුළු ලෝකයේ ම ගෙයින් ගෙයට කියවෙන තත්වයට පැමිණ ඇත. ඉරියව් පවසන තොරතුරු ඉරියව් නිර්ණායක ග්‍රන්ථය එළිදරව් කරන්නේ මනුෂ්‍යයින් කියන්නේ හැමවිටම ඔවුන් සිතන හෝ ඔවුන්ට හැඟෙන දෙය නොවන බවය.

මේ පොතෙන් ඔබට එළිදරව් කරන්නේ,

අනන්‍යයන් තුළ ඔබ පිළිබඳව ධනාත්මක ප්‍රතිරූපයක් ඇති කරන්නේ කෙසේද?
කිසිවකු බොරු කියන්නේ නම් හඳුනාගන්නේ කෙසේද?
අන්‍යයන්ගේ සහයෝගය ලබා ගන්නේ කෙසේද?
සම්මුඛ සාකච්ඡා සාර්ථක ලෙස පවත්වන්නේ කෙසේද?
සම්මුඛ පරීක්ෂණයට සාර්ථක ලෙස පෙනී සිටින්නේ කෙසේද?
ඔබේ ජීවිතයට සහකරු හෝ සහකාරිය තෝරා ගැනීමේදී සැළකිය යුතු කරුණු මොනවාද?

යනාදිය ඇතුළු තවත් බොහෝ දෑය.

Additional information

Weight 0.495 kg
Pubisher

Wijesooriya Grantha Kendraya – විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය

Author

Ariyarathna Chandrawansa – ආරියරත්න චන්ද්‍රවංශ

IBSN-13

9789556526400

Book Code

NCS13-0018

Reviews (0)

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

You may also like…