Sale!
,

Iriyaw Pawasana Thorathuru / ඉරියව් පවසන තොරතුරු

Original price was: $4.08.Current price is: $3.88.

  • LKR: රු 807.50

or 3 installments of $1.29 with

Out of stock

Iriyaw Pawasana Thorathuru

ඇලන් සහ බාබරා පීස් යුවළ, මානව සබඳතා හා ඉරියව් සංඥා මගින් අදහස් ප්‍රකාශනය තේරුම් ගැනීම පිළිබඳව, ජාත්‍යන්තර පිළිගැනීමක් ලද එම විෂයෙහි අති දක්ෂයෝය. ඔවුන්ගේ පොත් මිලියන විස්සක් පමණ අලෙවි වීමෙන් ඔවුන්ගේ නම් අද මුළු ලෝකයේ ම ගෙයින් ගෙයට කියවෙන තත්වයට පැමිණ ඇත. ඉරියව් පවසන තොරතුරු ඉරියව් නිර්ණායක ග්‍රන්ථය එළිදරව් කරන්නේ මනුෂ්‍යයින් කියන්නේ හැමවිටම ඔවුන් සිතන හෝ ඔවුන්ට හැඟෙන දෙය නොවන බවය.

මේ පොතෙන් ඔබට එළිදරව් කරන්නේ,

අනන්‍යයන් තුළ ඔබ පිළිබඳව ධනාත්මක ප්‍රතිරූපයක් ඇති කරන්නේ කෙසේද?
කිසිවකු බොරු කියන්නේ නම් හඳුනාගන්නේ කෙසේද?
අන්‍යයන්ගේ සහයෝගය ලබා ගන්නේ කෙසේද?
සම්මුඛ සාකච්ඡා සාර්ථක ලෙස පවත්වන්නේ කෙසේද?
සම්මුඛ පරීක්ෂණයට සාර්ථක ලෙස පෙනී සිටින්නේ කෙසේද?
ඔබේ ජීවිතයට සහකරු හෝ සහකාරිය තෝරා ගැනීමේදී සැළකිය යුතු කරුණු මොනවාද?

යනාදිය ඇතුළු තවත් බොහෝ දෑය.

    Weight0.495 kg
    Pubisher

    Wijesooriya Grantha Kendraya – විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය

    Author

    Ariyarathna Chandrawansa – ආරියරත්න චන්ද්‍රවංශ

    IBSN-13

    9789556526400

    Book Code

    NCS13-0018

    Reviews

    There are no reviews yet.

    Be the first to review “Iriyaw Pawasana Thorathuru / ඉරියව් පවසන තොරතුරු”

    Your email address will not be published. Required fields are marked *

    You may also like…

    0
      0
      Your Cart
      Your cart is emptyReturn to Shop