Alokawath Jeewithayakata
Norman Vincent Pealeගේ THE POWER OF POSITIVE THINKING කෘතියේ සිංහල අනුවාදයයි.
- “මුල් කතුවරයා විසින් මෙම කෘතිය නිර්මාණය කර ඇත්තේ ප්‍රීතිමත්, තෘප්තිමත් සහ වටිනා ජීවිතයක් ලබා ගැනීම කියවන්නාට උදව් කිරීමේ එකම අරමුණෙනි.”
- ධනාත්මක චින්තනයේ බලය මිලියන ගණනක් මිනිසුන්ට ලිංග බේදයකින් තොරව ඔවුන්ගේ ජීවිතවල ජයග්‍රහණයන් අත්කර ගැනීමට උපකාර වී තිබේ.
- මෙම සුවිශේෂී BEST SELLER කෘතිය හරහා කතුවරයා වන ආචාර්ය පෙලේ ආත්ම විශ්වාසයේ බලය පැහැදිළි කරයි.
- මෙම පොතේ දක්වා ඇති ප්‍රායෝගික ක්‍රමවේදයන් ඔස්සේ ඔබේ ජීවිතය ශක්තිමත්ව බල ගැන්වීමක් කළ හැකි අතර ඔබේ අභිලාෂයන් සහ බලාපොරොත්තු ඉටු කිරීමට අවශ්‍ය පියවරයන් සඳහා මාර්ගෝපදේශයන් ඔබට ලබා දෙයි.
- භාෂා 15කට වැඩි සංඛ්‍යාවකට පරිවර්තනය කරනු ලදුව පිටපත් මිලියන හතකට වඩා අලෙවි වූ අග්‍රගණ්‍ය කෘතියකි.
- මේ කෘතිය පරිශීලනය කිරීමෙන් සෑම විටෙකම :
- හොඳම දේ බලාපොරොත්තු වීම එය ලබා ගැනීම
ඔබ ගැනසහ ඔබ කරන සෑම දෙයක් ගැනම විශ්වාස කිරීම
ඔබේ ඉලක්ක කරා ළඟා වීමට බලය වර්ධනය කර ගැනීම
නිරතුරු කනස්සලු වීමේ පුරුද්ද නවතා සැහැල්ලු ජීවිතයක් ලබා ගැනීම
ඔබේ පුද්ගලික හා වෘත්තීය සබඳතා වැඩි දියුණු කර ගැනීම
ඕනෑම අවස්ථාවක් මැනැවින් පාලනය කර ගැනීම, ආදී කරුණු ඔබ තුලට පහසුවෙන් ධාරණය කරගත හැක.
Reviews
There are no reviews yet.