Sale!

Yatisithe Balaya Wikasitha Karagatha Haki Maga /යටිසිතේ බලය විකසිත කරගත හැකි මග

Original price was: $2.40.Current price is: $2.16.

  • LKR: රු 450.00

3 X Rs. 0.72 with mintpay_info_icon_woocommerce

Out of stock

Description

Yatisithe Balaya Wikasitha Karagatha Haki Maga

අලියා නැතහොත් ඇතා කෙතරම් විශාල සත්වයෙක්ද? එහෙත් කුඩා හෙණ්ඩු තුඩකින් අපට ඒ දැවැන්තයා මෙල්ල කල හැක්කේ කෙසේද? අපේ පැරැන්නන්ට අනුව නම් අලියා උගේ තරම නොදන්නා නිසාවෙනි.
මිනිසුන් වන අපට ද මෙය කෙතරම් අදාළදැයි ඔබට නොසිතෙන්නේද? සමහරක් මිනිසුන්, අප බහුතරයක් දෙනා අසීරුයැයි අතහැර දැමූ ඉලක්ක පහසුවෙන් මෙන් ජයගන්නේ කෙසේද? ඔබටත් එසේ කල නොහැකිද? ඔබව වලක්වන හෙණ්ඩු තුඩට එරෙහිව ජීවිතය ජයගැනීමට සුදානම්ද?
සියළු පිළිතුරු පහසුවෙන් තේරුම් ගත හැකි ලෙස ප්‍රවීණ ලේඛක දයා රෝහණ අතුකෝරාලයන් විසින් සිංහලයට පරිවර්තනය කල “යටි සිතේ බලය විකසිත කරගත හැකි මග” විශිෂ්ඨ කෘතිය දැන් newchapter.lk වෙතින් මිලදී ගත හැක.

Additional information

Weight 0.285 kg
Pubisher

Shiksha Mandira Publishers – ශික්ෂා මන්දිර ප්‍රකාශන

Author

Daya Rohana Athukorala- දයා රෝහණ අතුකෝරළ

IBSN-13

9789551782436

Book Code

NCS13-0034

Reviews (0)

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

You may also like…