Thama Depayin Nagee Sitinne Keseda?
- බස් නැවතුමේ දී, වෙළඳ පොලේදී නොඑසේ නම් බැංකුවේ දී හෝ වෙනත් ඕනෑම පොදු ස්ථානයක දී ඔබේ අවස්ථාව ඔබ පසුකර වෙනත් අයෙකු පැහැර ගන්නා විට ඔබ ඊට ඉඩ දී බලා ඉන්නවා ද?
- බලහත්කාරයෙන් ඔබට යමක් විකිණීමට උත්සාහ කරන වෙළෙන්දා ට ඔබ විරෝධයකින් තොරවම අවනත වෙනවා ද?
- ඉහත ප්රශ්න වලට ඔබේ පිළිතුර ඔව් නම්, ඔබ ඔබ මත වෙනෙකෙකු යොදන බලහත්කාරයට එරෙහි ව නැගී සිටිය යුතුයි.
- මේ ඊට හොඳම කාලයයි.
අනෙකෙකු ගේ සහයකින් තොරව තමන් විසින් ම තමන් වෙනුවෙන් තම දෙපයින් නැගී සිටිය යුතු ආකාරය මේ කෘතියෙන් මනාව පැහැදිලි කෙරේ.
Reviews
There are no reviews yet.