,

Sathyaye Geethaya / සත්‍යයේ ගීතය

$2.88

  • LKR: රු 600.00

3 X Rs. 0.96 with mintpay_info_icon_woocommerce

Out of stock

Categories: , Tags: , ,

Description

නන්දා මාලිනියගේ දෙවන ඒක පුද්ගල ප්‍රසංගය සත්‍යයේ ගීතය විය. ඉන් උපුටා ගත ගීත 17ක් මෙම තැටියේ අඩංගු වේ. මෙම ගී තැටියේ අඩංගු ගීත වලින් සැලකිය යුතු ප්‍රමාණයක් එවකට පැවති රජය විසින් ගුවන් විදුලියෙන් හෝ රූපවාහිනියෙන් ප්‍රචාරය කිරීම තහනම් කරන ලදී. (ඒ මෙරට කිසිදු පෞද්ගලික මාධ්‍යය නාලිකාවක් ක්‍රියාත්මක නොවූ කාලයයි.)  තහනම් කරන ලද ගීත * සලකුණින් දක්වා ඇත.

1.Me Jeewana Gangaa Dharaye-මේ ජිවන ගංගා ධාරයේ*
2.Ma Handana Kandulu Gala-මා හඬනා කඳුළු ගලා
3.Ayiyandiye-අයියන්ඩියේ
4.Obe Pala Pale Pila-ඔබේ පැල පැලේ පිල
5.Buduhimiyantah Kaliyugaye-බුදුහිමියන්ටත් කලියුගයේ*
6.Kaalaye Walithalaa-කාලයේ වැලිතලා
7.Sandaluthale-සඳළුතලේ*
8.Poojaasanaye-පූජාසනයේ
9.Pem Lovadee Dutu-පෙම් ලොවදී දුටු
10.Obayi Ramya Sanda Kirana-ඔබයි රම්‍ය සඳ කිරණ
11.Mage Deshaya-මගේ දේශය
12.Perahara-පෙරහැර*
13.Lowama Epa Wee-ලොවම එපා වී
14.Gahakolada Ikibindee-ගහකොළ ද ඉකිබිඳී
15. Premaya Nam-ප්‍රේමය නම්
16.Kadamandiye-කඩමණ්ඩියේ
17.Thun Hele kale Thula-තුන් හෙළේ කැළෑ තුල

Additional information

Weight 0.1 kg
Artist

Nanda Malini

Genre

Classical

Label

Singlanka

Reviews (0)

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

You may also like…