Ran Malak Se Pipennata Nam
ඇමෙරිකානු ප්‍රවීණ ගත්කතුවරයෙකු වූ වෛද්‍ය Norman Vincent Peale ගේ Power of Positive Living කෘතියේ සිංහළ පරිවර්තනයයි.
විවිධ වයස්වල සහ තරාතිරම්වල ස්ත්‍රී/පුරුෂ දෙපාර්ශවයම සමඟ කතුවරයාගේ පුළුල් උපදේශන අත්දැකීම් වලින් ලබාගත් උදාහරණ වලින් පිරුණු ප්‍රබල මාර්ගෝපදේශයකි.
- එය සෑම පුද්ගලයෙකුටම ගැඹුරු, පහසුවෙන් අදාළ කර ගත හැකි පණිවිඩයක් ලබාදෙයි.
- ඔබට පුද්ගලික බිය ජය ගත හැකිය. විපත්වලින් ජය ගත හැකිය.
- එමෙන්ම ඔබේ දෛනික ජීවිතය පරිවර්තනය කිරීම, වැඩිදියුණු කිරීම, අභ්‍යන්තර විශ්වාසය හා ආත්මාභිමානය වර්ධනය සඳහා අවශ්‍ය පියවර පෙන්වන ග්‍රන්ථයෙකි.
- වෛද්‍ය පීල්ගේ සතුට සඳහා වූ පෞද්ගලික වට්ටෝරුව තුලින් ඔබේ ඉරණම සකස්කර ගැනීම සහ ජීවිතය සොයා ගැනීම සඳහා සරල නමුත් බලවත් සූත්‍රයක් ඔබට හමුවනු ඇත.
- මානසික සෞඛ්‍යය ශාරීරික සෞඛ්‍යයට සමානුපාතික බව හඳුනා ගැනීම සඳහා වෛද්‍ය විද්‍යාව පරිණාමය වී ඇති ආකාරයද ඔහු පෙන්වාදෙයි.
- හැකි තරම් විද්‍යාත්මක පර්යේෂණ දත්තයන් ද සමඟ ඔහුගේ ප්‍රකාශ සනාථ කිරීමට භාවිතාකර ඇත. පොතේ සෑම පරිච්ඡේදයක් අවසානයේ දී ලබා දී ඇති නිගමන ප්‍රායෝගිකව ක්‍රියාත්මක කලකළ හැකි හා ඵලදායී බව පෙනේ
Reviews
There are no reviews yet.