Sale!
,

Piriminge Adaraya Saha Gahanunge Adaraya / පිරිමින්ගේ ආදරය සහ ගැහැනුන්ගේ ආදරය

Original price was: $3.12.Current price is: $2.81.

  • LKR: රු 585.00

3 X Rs. 0.94 with mintpay_info_icon_woocommerce

Out of stock

Description

Piriminge Adaraya Saha Gahanunge Adaraya

  • Why Men Want Sex and Women Need Love කෘතියේ සිංහළ පරිවර්තනයයි.
  • එය ද ලෝ සුපතළ කතුවරුන් යුවලක් වන Allan Pease සහ Barbara Pease ගේ තවත් එක් සාමුහික ප්‍රයත්නයකි.
  • ආදරය හා ලිංගිකත්වය පිළිබඳව පිරිමින් සහ කාන්තාවන් කවදා හෝ එකම කෝණයකින් දකිනු ඇත්ද?
  • පිරිමින්ට යහන්ගත වීමට පමණක් සහ කාන්තාවන්ට සියල්ලට පෙර ආදරය කිරීමට අවශ්‍ය නම් සබඳතාවක් දෙපාර්ශවයටම ඵළදායී වන්නේ කෙසේද?
  • මෙම ප්‍රායෝගික, හාස්‍යය මුසු බිම් මට්ටමේ මාර්ගෝපදේශය තුළ ඔවුන් පුරුෂයින්ට හා කාන්තාවන්ට සැබවින්ම එකඟවිය හැකි ආකාරය පිළිබඳ සත්‍යය හෙළි කරති.
  • විද්‍යාත්මක සහ අති නවීන පර්යේෂණ ඔස්සේ මෙම අතිශයින්ම විනෝදාත්මක කියවීම හරහා විරුද්ධ ලිංගිකයන් සමඟ සැබෑ සතුට හා අනුකූලතාවය සොයා ගන්නේ කෙසේදැයි ඔබ වටහාගනු ඇත.

Additional information

Weight 0.315 kg
Pubisher

Wijesooriya Grantha Kendraya – විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය

Author

Ariyarathna Chandrawansa – ආරියරත්න චන්ද්‍රවංශ

IBSN-13

9789556529180

Book Code

NCS13-0032

Reviews (0)

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.