Parinatha Jeewitha Mawatha
- අනභිභවනීය අලෙවිකරුවෙකු, ව්‍යවසායකයෙකු, ගත්කතුවරයෙකු සහ දේශකයෙකු වූ Dale Carnegie ගේ බිරිඳ වූ Dorothy Carnegie ගේ “DON’T GROW OLD – GROW UP” කෘතියේ සිංහල පරිවර්තනයයි.
- ඇය මේ කෘතියෙන් ලොව මානව ගැටළු අතර මුලිකම ගැටලුව වන වයස්ගතවීම සහ පරිනත බවට පත්වීම පිළිබඳව උපදෙස් සපයයි.
- කෙනෙකුට ස්වකීය දුබලතා, අබාධිත තත්වයන් අභිභවා වගකීම් වලට මුහුණ දී ජයගන්නා අයුරු කදිමට උදාහරණ සහිතව පැහැදිලිකර ඇත.
- තරුණ වැඩිහිටි භේදයකින් තොරව පරිශීලනය කලයුතු ග්‍රන්ථයෙකි.
Reviews
There are no reviews yet.