රේමන්ඩ් ෆොන්සේකා, රෝයි ෆොන්සේකා සහ නිහාල් සිල්වා නම් වූ මිතුරන් තිදෙනෙකු එක්ව ගොඩනැගු සිංහල කණ්ඩායම් සංගීතයේ නොමැකෙන සටහනක් තැබූ “සමනලයෝ” සිංහල නමකින් කරලියට ආ ප්‍රථම සංගීත කණ්ඩායමයි. වසර 1967 දී PHILIPS ලේබලයෙන් නිකුත් වූ ගීත හතරකින් යුක්ත වූ ප්‍රථම සිංහල ගී තැටියට ඔවුන් ගායනා කල “නැළවෙන මවු උකුලේ” අදටත් එදා මෙන්ම නොමියෙන ජනප්‍රියත්වයක් හිමි ගීතයකි.
Music, CDs
Natum Guruwari / නැටුම් ගුරුවරී
රු 600.00
- USD: $2.88
Raymond Fonseka
කිසිදා මැකී නොයෙන “නැලවෙන මව් උකුළේ” ගීතයේ මුල් ගායකයා සහ රචකයා.
Availability: Out of stock
Categories: Music, CDs
Tags: Pop, Raymond Fonseka, Samanalayo, Sooriya
Description
Additional information
| Weight | 0.1 kg |
|---|---|
| Artist | Raymond Fonseka |
| Label | Sooriya |
| Genre | Pop |
Reviews (0)
Only logged in customers who have purchased this product may leave a review.





Reviews
There are no reviews yet.