,

Sanda Komali / සඳ කොමලී

$2.88

  • LKR: රු 600.00

3 X Rs. 0.96 with mintpay_info_icon_woocommerce

ලතා වල්පොල

Availability: Out of stock

Categories: , Tags: , ,

Description

  • ශිල්පිණී ලතා වල්පොල මහත්මිය ගේ ස්ටීරියෝ නාද රටා වලින් පටිගත කල මුල්ම ගීත ස්ටැන්ලි පීරිස්ගේ සංගීත අධ්‍යක්ෂණයෙන් 1980 දී තරංගා ලේබලයෙන් නිකුත් වූ කැසට් පට පෙළයි.

  • ඒ මුල්ම පටිගත කිරීම් වලින් ම උකහා ගත් ගී සමුච්ච්චයක් තරංගා ලේබලයෙන්ම CD තැටියක් ලෙස.

  • මුල් පටිගත කිරීම් කිසිදු අකාරයකින් විකෘති කිරීමකට ලක් කර නැත.

  • ඇයගේ හොඳම තුරුණු කටහඬ සහිත ගීත එකතුව ද මෙයයි.

 

 

Additional information

Weight 0.1 kg
Artist

Latha Walpola

Genre

Oldies

Label

Tharanga

Reviews (0)

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.