Jeevithayata Garu Karanna
අඹු සෑමියන් උනුන් කෙරේ ගෞරවයකින් තොරව ජීවත් වීමට මුල පුරන්නේ කෙසේද? එය කෙනෙකුගේ පෑවත්මේ වරදක්ද? දෙමාපියන්ගෙන් උරුම වූ ජීවිතයද?
අධ්‍යාපනයෙන් පිබිදීම,මිල මුදල් අත් කර ගෑනීම, කායිකාස්වාදය අත් කර ගෑනීම, සෑබවින්ම ශක්තිමත් ජීවිතයක පදනමට වෑදගත් වන්නේ කවරාකාරයෙන්ද…?
අඹු සෑමියන් එක වහලක් යට ජීවත් වුවද, උනුන් කෙරේ ගෞරවනීය බෑදීමක් නෑත්නම් ජීවිතය වෙහසකරය,පීඩාකාරිය, ඉමහත් සතුටින් කාලය ගෙවා උනුන් කෙරේ තරහින් ජීවත් වන්නේ ඈයි? මේ පොත ගෞරවනීය බෑදීම් වලින් තොර වීමෙන් වෙහෙසට පත් වූවන් ජීවිතය අත් නොහෑර අභියෝග වලට මුහුණ දුන් හෑටි විස්තර කරයි.
Reviews
There are no reviews yet.