,

Suhada Pathum / සුහද පැතුම්

$2.88

  • LKR: රු 600.00

3 X Rs. 0.96 with mintpay_info_icon_woocommerce

ධර්මරත්න සහෝදරයෝ

Availability: Only 1 left in stock

1960 දශකයේ අග භාගයේ මෙරට සංගීත ක්ෂේත්‍රයට එක් වූ ධර්මරත්න සහෝදරයෝ සංගීත කණ්ඩායම එකම පවුලක සාමාජිකයන්ගෙන් පමණක් සමන්විත වූ ප්‍රථමයන් විය.මෙරට කණ්ඩායම් සංගීතය ඉහලට ඔසවා තැබීමට මොවුන් ඉතා ඉහළ දායකත්වයක් දැක්වීය. එදා ඔවුන්  ගැයූ ජනප්‍රියම ගී මෙදා CD තැටියක් ලෙස

මෙම කණ්ඩායමේ එක සහෝදරයෙකු වන මෙල්රෝයි ධර්මරත්න පසු කාලීන ව තනු නිර්මාණ කරුවෙකු ලෙසද අතිශයින් ජනාදරයට පත්විය. 1970 දශකයේ ඔහු අතින් නිර්මාණය වූ මිල්ටන් මල්ලවාරච්චි ගැයූ මේ මැයි ගහ යට, එච්. ආර්. ජෝතිපාලයන් ගැයූ දුරකතනයකින්, ඔබ නිදන්න, මලින් පිරීගිය විසල්වනේ, ගංගාවයි මහ මුහුදයි, ෆීලික්ස් ඇන්ටන් වෙනුවෙන් නිර්මාණය වූ සුළං රැල්ල ලෙස ආදී ගීත අදටත් නොවියැකුණු ජනප්‍රියත්වයකින් බැබලෙමින් ඇත.

Weight 0.1 kg
Artist

Dharmaratne Brothers

Label

Torana

Genre

Pop

Reviews

There are no reviews yet.

Be the first to review “Suhada Pathum / සුහද පැතුම්”

Your email address will not be published. Required fields are marked *

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop
    × Hi!