Sale!

Bhawa Pathini / භව පතිනි

Original price was: $2.16.Current price is: $1.94.

  • LKR: රු 405.00

3 X Rs. 0.65 with mintpay_info_icon_woocommerce

Availability: In stock

Description

Bhawa Pathini

යුග දිවිය පනස් වසරක් ගත කළ මොහොතේ බිරිඳට උපහාර පිණිස සැමියා විසින් රචිත භව පතිනිය ඇය වන් සියලු භාර්යාවන් සඳහා පුද කර ඇත.

කතුවරයා ගැන:

මෙරට බිහිවූ අති දක්ෂ අලෙවිකරුවෙකි නිමල් සේදර. හෙතෙම, වසර 1988 දී රාජ්‍ය ඒකාධිකාරය අවසන් කරමින් පෞද්ගලික අංශයටත් රක්ෂණ වෙළඳපොල විවර වූ කාලයේ බිහිවූ සීටීසී ඊගල් සමාගමේ අලෙවි කණ්ඩායමේ ආරම්භක සාමාජිකයෙකි.  පසු කාලයෙක ඇමෙරිකාවේ පදිංචියට යනතුරුම ඔහු ඊගල් රක්ෂණ සමාගමේ අලෙවි අංශයේ අති දීප්තිමත් තරුවක් ලෙසින් වසරින් වසර වාර්තා තැබූවෙකි. නවකතා, කෙටිකතා ඇතුළුව නොයෙකුත් වෙනත් විෂයයන් පිළිබඳව ද පොතපත රැසක් ඔහු විසින් රචනා කර ඇත.

Additional information

Weight 0.275 kg
Pubisher

Sarasavi Publishers – සරසවි ප්‍රකාශන

Author

Nimal Sedara-නිමල් සේදර

IBSN-13

9789553114334

Book Code

NCS10-0002

Reviews (0)

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

× Hi!