Sale!
,

Avabodhayen Jeewath Weema /අවබෝධයෙන් ජීවත් වීම

Original price was: $3.22.Current price is: $2.57.

  • LKR: රු 536.00

3 X Rs. 0.86 with mintpay_info_icon_woocommerce

Out of stock

Description

Avabodhayen Jeewath Weema

 

දැනුම’ සහ ‘අවබෝධය’ යන වචන දෙකෙන් අදහස් කරන්නේ එකිනෙකට සම්බන්ධ එහෙත් වෙනස් ම තත්වයන් දෙකකි. ‘දැනුම’ ලබා ගත හැකිය – ලබා දිය හැකිය. ‘අවබෝධය’ අත්කර ගත යුතුය – අත්කර දිය නොහැකිය. ‘අවබෝධය’ උදෙසා දැනුමට වඩා වැදගත් වන්නේ ‘අත්දැකීම්’ ය. අත්දැකීම් උරුම කර දෙන්නේ කාලයයි. මනුෂ්‍ය ජීවිතයට – මනුෂ්‍ය සම්බන්ධතා හොඳින් පවත්වා ගෙන යාමට වැදගත් වන්නේ අවබෝධයයි. ‘තේරුම් ගැනීම’ – දරා ගැනීම සහ සංවේදීවීම අඹු-සැමි සම්බන්ධතා උදෙසා වැදගත්ය.

‘අර දෙදෙනා සතුටින් ප්‍රීතියෙන් ජීවත් වෙනවා’ යැයි එකට ජීවත් වන සැමියකු හෝ බිරිඳක පැවසීම තුළ තමන්ගේ ජීවිතයට අදාළ යථාර්ථයක් ගැබ්ව තිබේ. පියවි ඇසට අන්‍යයන්ගේ පැවැත්ම පෙනෙන මුත් – ජීවිතය පෙනෙන්නේ නැත.

‘මිනිස් හට සොඳුරු ගුණ හා නුගුණ ඇත.

නිදොස් කෙනෙක් මෙදියත උපදනේ නැත.’

මේ කෘතිය මේ චින්තාවේ පිහිටා අඹු සැමියන්ගේ ‘ජීවිතාවබෝධය’ වෙනුවෙන් ලියන ලද්දකි.

Additional information

Weight 0.288 kg
Pubisher

Wijesooriya Grantha Kendraya – විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය

Author

Sarath Wijesuriya – සරත් විජේසූරිය

IBSN-13

9789556913354

Book Code

NCS13-0025

Reviews (0)

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.