Atha Ran Wiman
1970 දශකයේ ඉතාම ජනප්‍රිය වූ කේ. ඩී. කේ. ධර්මවර්ධන සහ ප්‍රේමකීර්ති ද අල්විස් අතින් නිර්මාණය වූ ගීත රැසක් එදා රසය නොවෙනස් වන ලෙස නව සංගීතය මුසුකර ඉදිරිපත් කර ඇත.
1.Atha ran wiman- ඈත රන් විමන්
2.Ratakin Eha- රටකින් එහා
3.Sarathasa niwa- සරතැස නිවා
4.Bingu walapeela- බිඟු වැළපීලා
5.Hiruda muwawee- හිරුද මුවාවී
6.Tharu kata didulanawa- තරුකැට දිදුලනවා
7.Praneetha mee pani- ප්‍රණීත මී පැණි
8.Mulu muhudama handayi- මුළු මුහුදම හඬයි
9.Sudu parawi raana- සුදු පරවී රෑන
10.Sudu mal dekak- සුදු මල් දෙකක්
11.Thunyame raa- තුන්යමේ රෑ
12.Lihinin raana- ලිහිණින් රෑන
13.Mata Wasana- මට වාසනා
14.Andura andura- අඳුර අඳුර
15.Apasu enawa- ආපසු එනවා
16.Jeewithe mage- ජීවිතේ මගේ
17.Heta dawase- හෙට දවසේ
18.Ekama weediye- එකම වීදියේ
19.Haradaa viman- හැරදා විමන්
20.Gelawata bandaa wu- ගෙලවට බැන්දා වූ
21.Seetha baale ekwee- සීතා බාලේ එක්වී
22.Maligaa soya- මාලිගා සොයා
Vihanga Bogastanne –
This album is Amazing.
There are some songs that came on SINGLANKA Originals (Vinyl & Cassettes).
Some songs came in SOORIYA,GEMTONE EPs’.
They are with New Music.