Relive the Legend of Amaradewa
Step into the golden era of Sri Lankan classical music with this timeless album featuring the unparalleled artistry of Amaradewa. Known for his soul-stirring vocals and mastery over classical melodies, Amaradewa’s legacy shines brightly in this collection.
A Journey Through the Early 80s
This album consists of 10 captivating songs, recorded in the early 80s under the esteemed label “Singlanka.” Each track of this Amara Gee Sara (LP) resonates with the rich cultural heritage and artistry that made Amaradewa a cherished icon in Sri Lankan music history.
The Perfect Collection for Music Enthusiasts
Whether you’re a long-time admirer or new to Amaradewa’s genius, this album is a rare gem that belongs in every music lover’s collection. Immerse yourself in the melodies that have inspired generations, beautifully preserved in this authentic release.
අමරදේවයන්ගේ පුරාවෘත්තය නැවත අත්විඳින්න
අමරදේවයන්ගේ අසමසම කලාත්මක ගී ඇතුළත් මෙම සර්වකාලීන ඇල්බමය සමඟ ශ්‍රී ලාංකික සම්භාව්‍ය සංගීතයේ ස්වර්ණමය යුගයට පිවිසෙන්න. ඔහුගේ මෝහනීය ගායනය සහ මුසු වන සම්භාව්‍ය තනු සිය රසික සහෘදයන් මන්මත් කරවයි.
80 දශකයේ මුල් භාගය හරහා වර්තමානයට
මෙම ගී ඇල්බමය 80 දශකයේ මුල් භාගයේ සිංහල සුභාවිත ගීත අඹරේ ගෞරවනීය ලේබලය “සිංග්ලංකා” විසින් පටිගත කරන ලද ආකර්ශනීය ගීත 10 කින් සමන්විත වේ. මෙම අමර ගී සර (LP) තැටියේ සෑම ගීතයක්ම අමරදේවයන් ශ්‍රී ලාංකේය සංගීත ඉතිහාසයේ මුදුන් මල්කඩ බවට පත් කළ පරිපූර්ණ සංස්කෘතික උරුමය සහ කලාත්මක බව යලි යලිත් ඉස්මතු කරයි.
සුභාවිත සංගීත රසිකයන් වෙනුවෙන් ම අග්‍රගණ්‍ය ගී එකතුව
ඔබ දිගුකාලීන රසිකයෙක් හෝ අමරදේවයන්ගේ ප්‍රතිභාවට අලුත් කෙනෙක් වුවත්, මෙම ඇල්බමය සෑම සංගීත ලෝලියෙකුගේම එකතුවට එක් කර ගත යුතුම දුර්ලභ මැණිකකි. පරම්පරා කිහිපයකටම ආභාෂය දුන් මේ සුවිශේෂී ගී එකතුවේ ඔබත් කිමිදී අතීත මිහිරියාව අත් විඳින්න.










Reviews
There are no reviews yet.