Wada Kireeme Sathuta / වැඩ කිරීමේ සතුට

$2.40

  • LKR: රු 500.00

3 X Rs. 0.80 with mintpay_info_icon_woocommerce

Out of stock

Wada Kireeme Sathuta

  • The Joy of Working: The 30-Day System to Success, Wealth, and Happiness on the Job කෘතියේ සිංහළ පරිවර්තනයයි.
  • එය ඇමෙරිකානු ජාතික ප්‍රවීණ අභිප්‍රේරණ දේශකයන් (Motivational Speakers) වන Denis Waitley සහ Reni Witt ගේ නිර්මාණයකි.
  • ජීවිතය හා වැඩ කටයුතු පිළිබඳ ධනාත්මක දෘෂ්ටියක් වර්ධනය කිරීම හා පවත්වා ගැනීම සඳහා අද්විතීය මාර්ගොපදේශයකි.
  • වෘත්තීය ජීවිතයේ පමණක් නොව එයින් බැහැරවද ඉලක්ක සැකසීම, ස්වයං ඇගැයීම, ආත්ම විශ්වාසය සහ අභිප්‍රේරණය තුළින් ආත්ම අභිමානය ගොඩනැගීමට මග පෙන්වයි.
  • එය දිනපතා භාවනාවක් නැතහොත් වන්දනාවක් මෙන් භාවිත කළහැකි කෙටි පරිච්ඡේද 30 කින් සකසා ඇත.
  • එමඟින් දුෂ්කරතා මඟහරවා ගැනීමට සහ ඔබට වැඩ කිරීමට අවශ්‍ය පරිදි ශක්තිමත් වීමට උපකාරී වනු නොඅනුමානයි.
  • මෙම බිම් මට්ටමේ මාර්ගෝපදේශයක් බඳු කෘතියෙන් ඔබේ හැකියාවන් හඳුනාගන්නේ කෙසේද, ගතානුගතිකත්වයෙන් මිදෙන්නේ කෙසේද,ඕනෑම අභියෝගයක් භාර ගන්නේ කෙසේද යන්න ඔබට කියා දෙනු ඇත.
  • වැඩ කිරීමේ සැබෑ ප්‍රීතිය තේරුම් ගන්න, දවස ආරම්භයේදී කියවීමට ඉතාම සුදුසු ග්‍රන්ථයෙකි.
Weight 0.315 kg
Pubisher

Wijesooriya Grantha Kendraya – විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය

Author

Padma Gunasekara – පද්මා ගුණසේකර

IBSN-13

9789556912500

Book Code

NCS05-0009

Reviews

There are no reviews yet.

Be the first to review “Wada Kireeme Sathuta / වැඩ කිරීමේ සතුට”

Your email address will not be published. Required fields are marked *

× Hi!