,

Yathra – Nanda Malini යාත්‍රා

Rated 5.00 out of 5 based on 1 customer rating
(1 customer review)

රු 600.00

  • USD: $2.88

3 X Rs. 200.00 with mintpay_info_icon_woocommerce

Yathra

Out of stock

Categories: , Tags: , ,

Description

1980 දශකයේ මුල්වරට ගුවන්විදුලියෙන් සහ රූපවාහිනියෙන් ප්‍රචාරය වීම තහනම් වූ ගීත කිහිපයක් ඇතුලත් වූ නන්දා මාලිනියගේ ගී එකතුවයි 

විවෘත ආර්ථිකය මෙරටට හඳුන්වා දීමත් සමග ඇතිවූ සමාජීය, ආර්ථික, ආගමික සහ දේශපාලනික ව්‍යුහයන් තුල ඇතිවූ අසමතුලිත තාවයන් සහ සමාජ පාදඩකරණය මේ සමහර ගී තුලින් නොබියව විවේචනයට ලක්කිරීම වාරණයට ප්‍රබල හේතුවක් විය. වාරණයට ලක් වූ ගීත *ලකුණින් දක්වා ඇත.

  1. Mage Sanda Oba -මගේ සඳ ඔබ
  2. Kurutu Ga Gee Pothe -කුරුටු ගෑ ගී පොතේ
  3. Wilak Unath -විලක් උනත්*
  4. Prema Asapuwe -ප්‍රේම අසපුවේ
  5. Budu Thaththe -බුදු තාත්තේ
  6. Kumari bambasara -කුමරි බඹසර*
  7. Yamuna Gan Thera -යමුනා ගං තෙර
  8. Jesu Swami Daruwane -ජේසු ස්වාමි දරුවනේ*
  9. Le Kandulin -ලේ කඳුළින්
  10. Yugayen Yugaye -යුගයෙන් යුගයේ
  11. Pilima Nela Nathi -පිළිම නෙලා නැති විරුවන්*
  12. Sukiri Batillange Geethaya -සුකිරි බටිල්ලන්ගේ ගීතය*

Additional information

Weight 0.1 kg
Artist

Nanda Malini

Genre

Classical

Label

Singlanka

Reviews (1)

1 review for Yathra – Nanda Malini යාත්‍රා

  1. Rated 5 out of 5

    Vihanga Bogastanne

    This album contains a versatile set of songs.
    Some of the songs in this album were banned from Radio & TV.
    But,for me this a great creation that Nanda Malini did with SINGLANKA.

Only logged in customers who have purchased this product may leave a review.