,

Una Panduraka Mal Pipila / උණ පඳුරක මල් පිපිලා

$2.40

  • LKR: රු 500.00

3 X Rs. 0.80 with mintpay_info_icon_woocommerce

Wijayasiriwardhana Polonnowita

Out of stock

Una Panduraka Mal Pipila

1970 දශකයේ බිහි වූ ජනප්‍රියම ගායකයෙකු වන විජය සිරිවර්ධන පොලොන්ඕවිටයන් දිගු නිහැඬියාවකට පසු එළිදැක්වූ එකම ගීත එකතුවයි, “උණ පඳුරක මල් පිපිලා“.  මෙම ගීත එකතුව එළිදැක්වීමට මුල්‍ය අනුග්‍රහය දක්වා ඇත්තේ අහම්බෙන් ඔහුව රුපවාහිනී වැඩසටහනකදී දුටු ඔහුගේම රසිකයෙකු වීමද විශේෂයකි. හුදු ගායකයෙකු පමණක් ම නොව මධුර ගී තනු නිර්මාණකරුවෙකු ද වන හෙතෙම මෙම නිර්මාණය තුල අඩංගු ගීත වලින් හරි අඩක් ම තම නිර්මාණ වලින් සරසා ඇත. විශේෂත්වය වන්නේ ඔහුගේ එවකට ඉතාම ජනප්‍රිය වූ “උණ පඳුරක, විසාකාව ඔබ, උදේ හමුවෙයි සිනාසිසී, සෙනෙහේ පියුම් විලේ” ආදී සෑම ගීතයක්ම ඔහුගේ ම ස්වර රචනා වීමයි.

  1. Visakawa oba- විසාකාව ඔබ
  2. Sonduru Mathakayan- සොඳුරු මතකයන්
  3. Hiru ma langa sitida- හිරු මා ළඟ සිටිදා
  4. Hansa ranguma- හංස රැඟුම
  5. Senehe piyum wile- සෙනෙහේ පියුම් විලේ
  6. Ude hamuweyi sinasisi- උදේ හමුවෙයි සිනාසිසී
  7. Unapanduraka mal pipila- උණ පඳුරක මල් පිපිලා
  8. Mahawasi watena- මහවැසි වැටෙනා
  9. Sara sanda oba peedila- සරා සඳ ඔබ
  10. Rosa male- රෝස මලේ
  11. Bala salu gathe- බාල සළු ගතේ
  12. Niwalannata lowe thunbiya- නිවාලන්නට ලොවේ තුන්බිය
  13. Sath sagaren eha- සත් සාගරෙන් එහා
  14. Manike lassana- මැණිකේ ලස්සන
  15. Nagaraye dakina hama ruwak- නගරයේ දකින හැම රුවක්
  16. Dedahas pansiya wasaraka urumaya- දෙදහස් පන්සීය වසරක උරුමය

 

 

Weight 0.1 kg
Artist

Wijaya Siriwardana Polonowita

Genre

Classical

Reviews

There are no reviews yet.

Be the first to review “Una Panduraka Mal Pipila / උණ පඳුරක මල් පිපිලා”

Your email address will not be published. Required fields are marked *

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop
    × Hi!