,

Suba Kiya – Punsiri Soysa

$2.88

  • LKR: රු 600.00

3 X Rs. 0.96 with mintpay_info_icon_woocommerce

Suba Kiya

No #1 album of Punsiri Soysa   

පුන්සිරි සොයිසාගේ විශිෂ්ටතම ස්වතන්ත්‍ර ගීත එකතුව

Out of stock

Categories: , Tags: , ,

Description

Suba Kiya – Punsiri Soysa

  1. Nohadan Landune  නොහඩන් ළඳුනේ
  2. Egodath Megodath  එගොඩත් මෙගොඩත්
  3. Degurun Wenuwen  දෙගුරුන් වෙනුවෙන්
  4. Nisalawa Thibu Sitha  නිසලව තිබු සිත
  5. Oba Eka Thanakaya  ඔබ එක තැනකය
  6. Bindunu Kaleka  බිඳුණු කලෙක
  7. Me Bus Nawathuma  මේ බස් නැවතුම
  8. Rusiru Dasunak  රුසිරු දසුනක්
  9. Sewwandiyakata  සෙව්වන්දියකට
  10. Binduwak Iwasa  බිඳුවක් ඉවසා
  11. Ganga Diyawal  ගංගා දියවැල්
  12. Suba Kiya Ma  සුභා කියා
  13. Ayadinne Naha  අයදින්නේ නැහැ
  14. Liyuma Liyala  ලියුම ලියාලා
  15. Andura Nasannata  අඳුර නසන්නට
  16. Ekama Magaka  එකම මගක

This album contains melodies of some of the best musicians such as Late  Mr. R. A. Chandaradesna, Stanley M Fernando, Stanley Peiris, Sena Weerasekara & Priya Sooriyasena.

The lyrics of the album are done by some of the greatest writers like Late Mr. Prema Keeerthi De Alwis, T. W. Kusumapala, Kularathna Ariyawansha, Chandarsena Range, Priyananda Wijesundara & Saman Chandranath Weerasinghe.

ආර්. ඒ. චන්ද්‍රසේන, ස්ටැන්ලි එම්.ප්‍රනාන්දු, ස්ටැන්ලි පීරිස්, සේන වීරසේකර, ප්‍රියා සුරියසේන ආදී ප්‍රවීන සංගීතවේදීන්ගේ සුමධුර ස්වතන්ත්‍ර තනු සහ ප්‍රේමකීර්ති ද අල්විස්, තු. ව. කුසුමපාල, කුලරත්න ආරියවංශ, චන්ද්‍රසේන රංගේ, ප්‍රියානන්ද විජේසුන්දර, සමන් චන්ද්‍රනාත් වීරසිංහ වැනි පිරිපුන් ගේය පද රචකයන්ගේ අරුත්බර පදමාලවන් ස්වකීය මධුර ස්වරයෙන් ගීතවත් කෙරුණු පුන්සිරි සොයිසාගේ විශිෂ්ටතම ගීත එකතුව.

 

Additional information

Artist

Punsiri Soysa

Genre

Classical

Label

Sethsiri

Reviews (0)

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

× Hi!