,

Sinhalen Business 1 / සිංහලෙන් බිස්නස් 1

$1.92

  • LKR: රු 400.00

3 X Rs. 0.64 with mintpay_info_icon_woocommerce

Availability: Only 6 left in stock

Sinhalen Business 1

ව්‍යාපාර පිළිබද සිංහලෙන් ලියැවු පොත් ඉතා අල්ප වන අතර මෙය සාර්ථක ව්‍යාපාරයක් කරගෙන යාමට මහගු අත්වැලක් වන ලෙස රචනා ඇත. ව්‍යාපාර ලෝකයට අවතීර්ණ වීමට බලාපොරොත්තු වන සහ දැනටමත් ව්‍යාපාරයන්හි නිරත වන සැමට එකසේ ප්‍රයෝජනවත් වන පොත් පෙළකි. 

ඉතාමත් සරල එහෙත් පැහැදිලි ලෙසින් සිංහල බසින් ව්‍යාපාර කළමනාකරණය ගැන ලියැවුණු මුල්ම කෘති පෙළේ පළමු වැන්න මෙය යි.

දිවයිනේ ප්‍රමුඛ පෙළේ සමාගම් කිහිපයකම ඉහලම ශ්‍රේණියේ විධායක නිලධාරිවරයෙකු ලෙස තමා ඇසු දුටු දැනුම මෙලෙස මව්බසින් ඉදිරිපත් කිරීමට දීපාල් සුරියආරච්චි මහතා ගත් පියවර පැසසිය යුතු මෙහෙවරකි.

Weight 0.305 kg
Pubisher

Sarasavi Publishers – සරසවි ප්‍රකාශන

Author

Deepal Sooriyaarachchi-දීපාල් සූරියආරච්චි

IBSN-13

9789553107107

Book Code

NCS03-0001

Reviews

There are no reviews yet.

Be the first to review “Sinhalen Business 1 / සිංහලෙන් බිස්නස් 1”

Your email address will not be published. Required fields are marked *

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop
    × Hi!