,

Sathyaye Geethaya / සත්‍යයේ ගීතය

$2.88

  • LKR: රු 600.00

or 3 installments of $0.96 with

Categories: , Tags: , ,

නන්දා මාලිනියගේ දෙවන ඒක පුද්ගල ප්‍රසංගය සත්‍යයේ ගීතය විය. ඉන් උපුටා ගත ගීත 17ක් මෙම තැටියේ අඩංගු වේ. මෙම ගී තැටියේ අඩංගු ගීත වලින් සැලකිය යුතු ප්‍රමාණයක් එවකට පැවති රජය විසින් ගුවන් විදුලියෙන් හෝ රූපවාහිනියෙන් ප්‍රචාරය කිරීම තහනම් කරන ලදී. (ඒ මෙරට කිසිදු පෞද්ගලික මාධ්‍යය නාලිකාවක් ක්‍රියාත්මක නොවූ කාලයයි.)  තහනම් කරන ලද ගීත * සලකුණින් දක්වා ඇත.

1.Me Jeewana Gangaa Dharaye-මේ ජිවන ගංගා ධාරයේ*
2.Ma Handana Kandulu Gala-මා හඬනා කඳුළු ගලා
3.Ayiyandiye-අයියන්ඩියේ
4.Obe Pala Pale Pila-ඔබේ පැල පැලේ පිල
5.Buduhimiyantah Kaliyugaye-බුදුහිමියන්ටත් කලියුගයේ*
6.Kaalaye Walithalaa-කාලයේ වැලිතලා
7.Sandaluthale-සඳළුතලේ*
8.Poojaasanaye-පූජාසනයේ
9.Pem Lovadee Dutu-පෙම් ලොවදී දුටු
10.Obayi Ramya Sanda Kirana-ඔබයි රම්‍ය සඳ කිරණ
11.Mage Deshaya-මගේ දේශය
12.Perahara-පෙරහැර*
13.Lowama Epa Wee-ලොවම එපා වී
14.Gahakolada Ikibindee-ගහකොළ ද ඉකිබිඳී
15. Premaya Nam-ප්‍රේමය නම්
16.Kadamandiye-කඩමණ්ඩියේ
17.Thun Hele kale Thula-තුන් හෙළේ කැළෑ තුල

    Weight0.1 kg
    Artist

    Nanda Malini

    Genre

    Classical

    Label

    Singlanka

    Reviews

    There are no reviews yet.

    Be the first to review “Sathyaye Geethaya / සත්‍යයේ ගීතය”

    Your email address will not be published. Required fields are marked *

    You may also like…

    0
      0
      Your Cart
      Your cart is emptyReturn to Shop