, ,

Saru Jeewithayakata Maga -සරු ජීවිතයකට මග

$2.16

  • LKR: රු 450.00

3 X Rs. 0.72 with mintpay_info_icon_woocommerce

Availability: Only 2 left in stock

Description

Saru Jeewithayakata Maga

තරුණ තරුණියන්ට සහ අනෙකුත් සියලුම වැඩිහිටියන්ට ජීවිතයට මුහුණ දීමේදී මතුවන ගැටළු සහ ඒවාට විවෘත මනසකින් මුහුණ දෙන ආකාරය කදිමට පැහැදිලි කර දෙන කෘතියකි සරු ජීවිතයකට මග.

මෙය ඇමෙරිකානු මනෝවිද්‍යාත්මක සහ ජීවිත මාර්ගෝපදේශක ලිපි එකතුවක් වන CHANGE: BECOMING THE BEST YOU CAN BE ග්‍රන්ථයේ සිංහල අනුවාදයයි.

ප්‍රවීන ගත කතුවරයෙකු වන ආනන්ද හේරත් මහතා එය සරල සුමට සිංහලයෙන් ඕනෑම වයස් කාණ්ඩයක අයෙකුට වටහාගත් හැකි අයුරින් ඉදිරිපත්කර ඇත.

ඔබේ පොත් එකතුවේ අනිවාර්යයෙන්ම තිබිය යුතු කෘතියකි.

Additional information

Weight 0.285 kg
Pubisher

Sarasavi Publishers – සරසවි ප්‍රකාශන

Author

Ananda Herath

IBSN-13

9789553104984

Book Code

NCS13-0035

Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “Saru Jeewithayakata Maga -සරු ජීවිතයකට මග”

Your email address will not be published. Required fields are marked *

You may also like…

× Hi!