,

SA by Victor Rathnayake – Dual CD Album

$4.80

  • LKR: රු 1,000.00

3 X Rs. 1.60 with mintpay_info_icon_woocommerce

Out of stock

Description

SA by Victor Rathnayake / “ස”

  • 1977 දී සූරිය ලේබලයෙන් එලි දැක්වුණු “ස ” ප්‍රසංගයේ LP තැටි ද්විත්වයෙන් උකහාගෙන මුල් තැටිගත කිරීම් වලින් ම කිසිදු අමතර නාද එකතු කිරීමකින් තොරව CD තැටි ද්විත්වයක් ලෙස ඔබ අතට.
  • Extracted from the original recordings made in 1977. Transferred from ORIGINAL MASTER spool tapes.
  • මෙය 1970 දශකයේ MONO ක්‍රමයට පටිගත කල ගීත එකතුවක් බව කරුණාවෙන් සලකන්න.
  • වර්තමානයේ stereo තාක්ෂනයෙන් පටිගත කල ගීත සමග මෙය සැසඳිය නොහැක.
  • වික්ටර් රත්නායකයන්ගේ තුරුණු කටහඬ සොයන රසිකයන්ට වටිනා ගීත එකතුවකි.

 

Additional information

Weight 0.07 kg
Artist

Victor Rathnayake

Genre

Classical

Label

Sooriya

Reviews (0)

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.