,

Pawana – Nanda Malini

$4.80

  • LKR: රු 1,000.00

3 X Rs. 1.60 with mintpay_info_icon_woocommerce

Nanda Malini – Pawana

Availability: Out of stock

Categories: , Tags: , ,

Description

Pawana  – පවන

  • මෙම ගී තැටියේ අඩංගු ගීත වලින් වැඩි ප්‍රමාණයක් එවකට පැවති රජය විසින් ගුවන් විදුලියෙන් හෝ රූපවාහිනියෙන් ප්‍රචාරය කිරීම තහනම් කරන ලදී. (ඒ මෙරට කිසිදු පෞද්ගලික මාධ්‍යය නාලිකාවක් ක්‍රියාත්මක නොවූ කාලයයි.)
  • එමෙන්ම මේ නිර්මාණයට දායක වූ නන්දා මාලිනියට සහ මහැදුරු සුනිල් ආරියරත්නයන් හට ස්වකිය ජිවිත ආරක්ෂාව උදෙසා ඉන්දියාවට පලා යාමට සිදුවිය.
  • ඇගේ ඊට පෙර ආසන්න වසර වල නිකුත් වූ Singlanka ගී එකතුවන් කිහිපයකම ගීත මෙලෙස වාරණයට ලක් වුවත් එහි උච්චතම අවස්ථාව “පවන” සජීවී ඒක පුද්ගල ප්‍රසංගයේ මෙම ගීත එකතුව විය.
  • මහමග දෙපස තරුණ ජීවිත ටයර සෑයන් මත දවා හළු කල අඳුරු යුගයක ඊට එරෙහිව මේ ගී  තුලින් නොබියව හඬ නැගීම නිසා ඇයට පොදු ජනතාවගේ ගායිකාව ලෙස විරුදාවලිය ලැබීමට ද මුල් වූ ගීත එකතුව මෙයයි.
  • තහනම් කරන ලද ගීත * සලකුණින් දක්වා ඇත.

1. Theme -තේමා වාදනය
2. Oba Mata Kumudakmayi -ඔබ මට කුමුදැක්මැයි
3. Sadhu Jana gana Mana -සාධු ජන ගණ මනා
4. Awurudu Dedahas Pansiya -අවුරුදු දෙදහස් පන්සිය*
5. Seethala Polowama -සීතල පොළොවම*
6.Elayiya Elaado -එලයියා එලාඩෝ
7.Rana Derane -රණ දෙරණේ*
8.Yadamin Banda Wilangu Laa -යදමින් බැඳ විලංගු ලා*
9.Bamuna Unath -බමුණා උනත්*
10.Kawadaa Paayanda -කවදා පායන්ද*
11.Nidahas Baila -නිදහස් බයිලා*
12.Dansal Dorehi -දන්සැල් දොරෙහි*
13.Upasakammaa -උපාසකම්මා*
14.Sanda Eliya Gangakvee -සඳ එලිය ගඟක් වී
15.Dasamask -දසමසක්*
16.Viridu (Budun Daham) -විරිදු (බුදුන් දහම්*
17.Danan Ruhiru Bee -දනන් රුහිරු බී*
18.Wahinnata Hakinam -වහින්නට හැකිනම්
19.Mongoliyanuwani -මොන්ගොලියනුවනි*

Additional information

Weight 0.1 kg
Artist

Nanda Malini

Genre

Classical

Label

Singlanka

Reviews (0)

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

× Hi!