Parinatha Jeewitha Mawatha / පරිණත ජීවිත මාවත

$2.35

  • LKR: රු 490.00

3 X Rs. 0.78 with mintpay_info_icon_woocommerce

Availability: Only 3 left in stock

Parinatha Jeewitha Mawatha

  • අනභිභවනීය අලෙවිකරුවෙකු, ව්‍යවසායකයෙකු, ගත්කතුවරයෙකු සහ දේශකයෙකු වූ Dale Carnegie ගේ බිරිඳ වූ Dorothy Carnegie ගේ “DON’T GROW OLD – GROW UP” කෘතියේ සිංහල පරිවර්තනයයි.
  • ඇය මේ කෘතියෙන් ලොව මානව ගැටළු අතර මුලිකම ගැටලුව වන වයස්ගතවීම සහ පරිනත බවට පත්වීම පිළිබඳව උපදෙස් සපයයි.
  • කෙනෙකුට ස්වකීය දුබලතා, අබාධිත තත්වයන් අභිභවා වගකීම් වලට මුහුණ දී ජයගන්නා අයුරු කදිමට උදාහරණ සහිතව පැහැදිලිකර ඇත.
  • තරුණ වැඩිහිටි භේදයකින් තොරව පරිශීලනය කලයුතු ග්‍රන්ථයෙකි.
Weight 0.282 kg
Pubisher

Sooriya Publishers

Author

Nishadi Thennakoon- නිෂාදි තෙන්නකෝන්

IBSN-13

9789556564068

Book Code

NCS05-0027

Reviews

There are no reviews yet.

Be the first to review “Parinatha Jeewitha Mawatha / පරිණත ජීවිත මාවත”

Your email address will not be published. Required fields are marked *

You may also like…

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop
    × Hi!