Obatath Diniya Hakiya
- මෙම පොත ඔබ තුළ ආත්ම අභිමානය , ශුභවාදී ආකල්ප, ශුභවාදී පුරුදු හා හැසිරීම් හා කදිම පෞරුෂයක් ගොඩනගා ගැනීමට මග පෙන්වයි.
- එතුළින් අන්‍යයන්ව ඔබ වෙත ආකර්ශනය කරගන්නා ආකාරය සවිස්තරාත්මකව කියා දෙන අතර තරඟකාරී සමාජයක විශිෂ්ටයෙකු බවට පත්වීමට ඔබට උපකාර කරනු ඇත.
Reviews
There are no reviews yet.