,

Nilupul Yuwale / නිලුපුල් යුවලේ

රු 600.00

  • USD: $2.88

3 X Rs. 200.00 with mintpay_info_icon_woocommerce

Out of stock

Categories: , Tags: , ,

Description

Nilupul Yuwale

මෙම ගීත එකතුවේ ගීත 19 අතරින් වැඩිම ප්‍රමාණයක් ගීත රචනා කර ඇත්තේ ප්‍රේමකීර්ති ද අල්විස් විසිනි. සෙසු ගීත කේ. ඩී. කේ. ධර්මවර්ධන, ධර්ම ශ්‍රී වික්‍රමසිංහ, සුනිල් ආරියරත්න, කපිල කුමාර කාලිංග සහ ගරු ලීනස් මෙන්ඩිස් පියතුමා යන ප්‍රවීණයන් විසින් රචනා කර ඇත. මර්වින් පෙරේරා, පුණ්‍යසිරි මහවත්ත, ස්ටැන්ලි පීරිස් වැනි ප්‍රවීණයන්ගේ තනු නිර්මාණ සහිත මුල් ගීතවල රසයට බිඳකුදු හානියක් නොවනසේ නව සංගීත අධ්‍යක්ෂණය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන් බිහිවූ ප්‍රතිභාපුර්ණ ශිල්පියෙකු වන සුසිල් අමරසිංහයන් විසිනි.

  1. Nilupul yuwale- නිලුපුල් යුවලේ
  2. Me nagaraya- මේ නගරය
  3. Adare ran bingun- ආදරේ රන් බිඟුන්
  4. Ek dinak- එක් දිනක්
  5. Oba dedunna- ඔබ දේදුන්න
  6. Maa dura athaka- මා දුර කතරක
  7. Eka mohothak- එක මොහොතක්
  8. Sayure gambure- සයුරේ ගැඹුරේ
  9. Diyaluma diyaeli- දියළුම දියඇලි
  10. Obe aadare- ඔබේ ආදරේ
  11. Maa sanasa- මා සනසා
  12. Jeewithayama maha- ජීවිතයම මහ
  13. Akuru satharakin- අකුරු සතරකින්
  14. Suwandathi kusumaka- සුවඳෑති කුසුමක
  15. Ran mee witha- රන් මී විත
  16. Nima nowana- නිමා නොවන
  17. Pabasra ran- පබසර රන්
  18. Katharaka thaniwee- කතරක තනිවී
  19. Sanda midulata enawaa- සඳ මිදුලට එනවා

Additional information

Weight 0.1 kg
Artist

Mervin Perera

Genre

Classical

Label

Vijitha

Reviews (0)

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

You may also like…