Me Prathama Wasanthe – Sanath Nandasiri
1970 දශකයේ සනත් නන්දසිරි මහතා විසින් ගුවන් විදුලියට සහ ප්‍රමුඛ පෙළේ වෙළඳ සමාගම් වල ගී තැටි වලට ගායනා කල මුල් ගීතවල රසයට බිඳකුදු හානියක් නොවනසේ නව සංගීත සංයෝජනය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන් බිහිවූ ප්‍රතිභාපුර්ණ ශිල්පී සුසිල් අමරසිංහ විසිනි.
Side A
- Me prathama wasanthayayi- මේ ප්‍රථම වසන්තයයි
- Dedunnen ena- දේදුන්නෙන් එන
- Yashodhara- යශෝධරා
- Bambaru nodutu malak- බඹරු නොදුටු මලක්
- Raththi aran- රත්ති අරන්
- Koho koho- කොහෝ කොහෝ
- Kisiwak nokiyana- කිසිවක් නොකියන
Side B
- Mahada pem wile- මහද පෙම් විලේ
- Sahasak pathuman- සහසක් පැතුමන්
- Sina naganni- සිනා නගන්නී
- Mihirawee- මිහිරාවී
- Sanda balanna ba- සඳ බලන්න බෑ
- Netha giya hamathana- නෙත ගිය හැමතැන
- Game kopi kade- ගමේ කොපි කඩේ
Reviews
There are no reviews yet.